භාර්යා, භාරියා බිරිඳ, අඹුව, සහකාරිය, පාදපරිචාරිකා, වාමා, පතිනි යනාදී
පර්යාය පද රාශියකින් ද අරුත් ගැන් වූ මෙම කාන්තා චරිතය සමාජයේ විවිධ
තරාතිරම් අනුව ද වෙනස් වෙනස් ලෙස සැලකිල්ලට පාත්‍ර වෙයි. බිසව, ආදිපාදවරිය,
මැණිකේ, ළමාතැනී, ගමමහගේ, හාමිනේ, නෝනා, පවුල, ගෑනු මනුස්සයා, ගෙදර උන්දෑ,
අපේ ගෑනි යනාදී එකී නො කී වදන් ගණනාවකින් හඳුන්වනු ලබන්නේ ද ඇය යි. මෙසේ
එක ම තැනැත්තිය ම විවිධ චරිත රඟපාන ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ ඒ සෑම
චරිතයක් ම ගැන ම කතා කරද්දී වැඩි වශයෙන් කතා නො කරන ම චරිතය වන භාර්යාව ගැන
කතා කරන "භාර්යාවෝ" ඔවුන් පිලිබඳ සොයා බලන්නට පෑනට වෙන් කරන ලද ඉඩකඩ යි.
Bharyaawo - භාර්යාවෝ
- Publisher: Godage Publishers - ගොඩගේ ප්රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Hansamala Ritigahapola - හංසමාලා රිටිගහපොළ
- ISBN: 9789553073112
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25