ඉන්දියානු විශිෂ්ට ලේඛක රස්කින් බොන්ඞ් ගේ Earthquake කෘතිය භූමිකම්පාව නමින් මෙසේ පාඨක සුරතට පත්කෙරේ. ඉන්දියාවේ හිමාලය කඳු පෙත ආශි‍්‍රත මනරම් ගම්මානයක විසූ කුඩා පවුලක් ඉන්දියාවේ කලකට පෙර සැබැවින් සිදු වූ මහා භූමිකම්පාවකට මුහුණ දෙන අන්දම මේ ග‍්‍රන්ථයෙන් කදිමට විස්තර කෙරේ.
Bhumikampawa - භූමිකම්පාව
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Ruskin Bond - රස්කින් බොන්ඩ්
- - Semali Kellapatha - සේමාලි කැල්ලපත
- ISBN: 9789556970241
- Availability: Out Of Stock
-
Rs. 100.00
- KBOOKS Cashback Rewards: 10
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Makara Bijuwata - මකර බිජුවට
ලිංග් ටෑන් භූමියට ආදරය කළ ගොවියෙකි. ඔහු බිරිය සහ පුතුන් තිදෙනා සිය දහදිය වැගිරුවේ සරු පොළොවේ අස්වනු ..
Rs. 750.00