ගැහැණු,ස්වභාවයෙන්ම වෙනස්වීම තේරුම් නොගනිති.
බාහිර පරිසරය කෙරෙහි එතරම් විශ්වාසයක් නොතබයි.
මිනිසා තුල ඇති උද්දාමය හා පලා යෑමේ කැමැත්ත පාලනය කොට ශාන්ත බවට හා සංයත
බවට පත්කොට ඔහුව ගෘහ ජීවිතයට ඇද බැඳ තබා ගැනීම ස්ත්‍රිය තුල සහජයෙන් ම
පිහිටන ගුණයකි.
ඔවුන් තුල ඇති මාධූර්යය,ස්නේහය හා ප්‍රේමය දැක්වීමේ නිපුණතාව මේ ගුණය තුල පිහිටයි.
එම ගුණය කෙතරම් බලවත් ද කිව හොත් ඊට විරුද්ධව නැගී සිට ජය ගැනීම කල හැක්කේ ටික දෙනෙකුට පමණි.
විභූතිභූෂණ බන්ද්යොපාධ්යායන්ගේ අපරාජිතෝ කෘතියෙහි එන අපු නම් චරිතයේ වැඩිමහල් අවධිය අපුගේ ලෝකය ලෙසින්, චින්තා ලක්ෂ්මී සිංහආරච්චි සිංහලට පරිවර්තනය කරයි. සිය මවගේ මරණින් පසු තනිව ජීවිතයට මුහුණ දෙන අපුගේ අනපේක්ෂිත විවාහයත්, ස්වාමි පුරුෂයකු, පියකු සහ මුහුකුරා ගිය මිනිසකු ලෙස අපු සමාජය සමග ගනු දෙනු කරනා ආකාරයත් මෙමගින් විදහා දැක්වේ. මනහර ලෙස රචනා වී ඇති මෙම කෘතියේ ඉතා ප්‍රේමාන්විත ලෙස, සජීවීව අපු සහ අපර්ණා ගේ ආදරය රචකයා සිතුවම් කරයි. ඒ අතරම කාජල්, අපූගේ කුඩා දරුවාගේ චරිතය තුලින් යලිත් වරක් සියුම් ලෙස අපගේ හදවතට ආමන්ත්‍රණය කරන රචකයා මුල සිට අග දක්වාම කෘතියේ ජීව ගුණය රැක ගනිමින් පාඨකයා ආකර්ෂණය කර තබා ගනියි.
Apuge Lokaya - අපූගේ ලෝකය
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Chintha Lakshmi Singhaarachchi - චින්තා ලක්ෂ්මි සිංහආරච්චි
- - Bibhutibhushan Bandyopadhyay - විභූතිභූෂණ බන්ද්‍යාපාධ්‍යාය
- ISBN: 978955652080
- Availability: Available
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 78
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Gora - ගෝරා
ආනන්දමයී තමාගේ දෑතින් ඔහුගේ හිස ඔසවා ඒ හිස සිප ගත්තාය.‘මේ ඉන්නේ මගේ අම්මා තමයි. මං හැමතැනම හොය හොයා ..
Rs. 1,850.00
Aranakata Pem Benda - අරණකට පෙම් බැඳ
“දිය පාරක් නොවයි සර් උල්පත්, ගලක් මැදින් ටික ටික වතුර උනනවා. පැයකට බෝතල් බාගයක් විතර එකතු වෙනවා..
Rs. 1,200.00
Mawathe Geethaya - මාවතේ ගීතය
දුර්ගා තුළ ඇත්තේ දැඩි නිශ්චල ස්වභාවය කි. ඇගේ තොල් පමණක් සෙලවෙයි. ඇය තමාට යමක් කියා ගන්නා සේය. . මව ග..
Rs. 1,300.00
Go Danaya - ගෝ දානය
නුතන ඉන්දීය ලේඛයන්ගේ විශිෂ්ටතමයෙකු වන "ප්‍රෙම් චාන්ද් "( 1880 - 1936 ) හින්දි ප්‍රබන්ධ කථා කලාවට න..
Rs. 1,900.00
Chandra Parvathaya - චන්ද්‍ර පර්වතය
ඒ ධාරානිපාත වැස්ස සිය ලක්ෂ ගණනක පොද, දහසක් තුරු සහ ඒවායේ පත් මත හෙළන හඬ හා සුළඟත් කුණාටුවත් නගන මහ ව..
Rs. 325.00
Mathka Maki - මතක මැකී
"ලෝ ප්‍රකට මහා සිනමාවේදී සත්‍යජිත් රායි විසින් රචිත කතා 3 ක පරිවර්තනයකි."..
Rs. 325.00
Ichamathi - ඉඡාමතී
"ඉඡාමතී" වංග සාහිත්‍යයේ ස්වර්ණමය යුගය නියේජනය කළ විභූති භූෂණ බන්ද්‍යෙපාධ්‍යාය විසින් ලිය..
Rs. 700.00
Nadee Geethaya - නදී ගීතය
එය ජූනි මාසයේ වැසිබර සන්ධ්‍යාවකි. හැන්දෑ වරුව පුරා ඇදහැලුණු වැස්සත් සමඟ අහස වලාවෙන් බරව පැවතියේ ය. ස..
Rs. 475.00
Asani Sara - අසනි සර
වෘත්තියෙන් පාරම්පරික ලෝකුරු ශිල්පියෙකු වන කාලෝ බ්රහ්මණත්වය නම් කොටියා පිට නගින්නේ තමාටත්, තම දියණි..
Rs. 1,300.00