1860 දශකයේ ලංකාවේ දුම්රිය ගමනාගමනයේ ආරම්භයත්, 1880 දශකයේ තේ වගාවේ හඳුන්වාදීමත්, එසේම 1873 වර්ෂයේ ඓතිහාසික පානදුරාවාදයේ මැදිහත්වීමත් අතරමැද රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ අරක්කු රේන්ද ව්‍යාපාරයේ කතාව 'ආදරණීය වික්ටෝරියා' නවකතාවට පසුබිම් වෙයි.
රුසියානු ලේඛක ලියෝ තෝල්ස්තෝයි ආගම්වාදියෙකු සහ දේවවාදියෙකු යැයි ගැරහුමට ලක්වන විට ලෙනින් පැවසුවේ ‘ඔහු රුසියාවේ කැඩපත‘ යන්න ය. ඒ, අදාළ සමාජ, ආර්ථික, දේශපාලනික සහ ආගමික වාස්තවිකත්වය නිසි අයුරින් ග්‍රහණය කර ගැනීමට තෝල්ස්තෝයි සමත්ව තිබූ බැවිනි. එහෙත් අපේ ලේඛක ලේඛිකාවන්ගෙන් කීයෙන් කී දෙනෙක් මේ අදාළ සමාජීය කරුණු කාරණා නිසියාකාරයෙන් වටහාගෙන තිබේ ද? වටහා ගත්තද එය සිය නිර්මාණ සඳහා උපස්ථම්භක කොට ගෙන තිබේද? මොහාන්ගේ ‘ආදරණීය වික්ටෝරියා‘ එබඳු උත්සාහයක ප්‍රතිඵලයකි.
Adaraneeya Victoria - ආදරණිය වික්ටෝරියා
- Publisher: Biso Publishers - බිසෝ ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Mohan Raj Madawala - මොහාන් රාජ් මඩවල
- ISBN: 9789554690028
- Availability: Available
-
Rs. 1,600.00
- KBOOKS Cashback Rewards: 160
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Rajina - රැජිණ
ඈ බොල නාකිච්චියේ...මොන මළ ඉලව්වක් කරනවද මේ මහ රෑ නැගිටගෙන උඹ!' හැම දවසකම වගේ එක අතක පිරුනු මධු කුස..
Rs. 1,650.00
Magam Sooliya - මාගම් සෝලිය
'මාගම් සෝලිය' නවකතාව මූලික වශයෙන් කේන්ද්‍රගත වන්නේ අපේ සිංහල ගම්මානවල කේන්ද්‍රස්ථානය වුණු පන්සල වටාය..
Rs. 1,650.00
Dreams Unlimited - සිහින සිහින සහ සිහින
ඒක තමයි හුගක්ම භයානක! මිනිස්සුන්ට තමන් දැකපු හීන අමතක වෙනවා කියන්නේ, තමන් ජිවත් වෙනවා කියල තමන්ටම අ..
Rs. 850.00
Colombo - කලම්බො
අතීතයේ මේ රට ලංකා නම් වුවද, පෘතුගීසීන්ට සෙයිලාවෝ විය. ලන්දේසීන්ට සෙයිලාන් විය. ඉංග්‍රීසීන්ට සිලෝන් ව..
Rs. 1,650.00
Loveena
A blend of love, myth, magic. Loveena unveils the hidden secrets of the seaside tourist haven of Mou..
Rs. 850.00
Dear Victoria
Based on real incidents and characters, the novel is about a dysfunctional family and the rise and f..
Rs. 1,750.00
A Magician's Tale
A Magician's Tale is a collection of short stories about discovering the passage between the real an..
Rs. 450.00
Loveena - ලොවීනා
අතීතය කල්පාග්නියේ ගිනියම්ව දැවී ගොස්ය. එබැවින් අතීතය හුදු අතීතයක්ව හමාරය. අනාගතය තවම උදා වී නොමැත..
Rs. 1,650.00
Sangu Adaharaya - සංගු අඩහැරය
'සංගු අඩහැරය' වූ කලී මරී මැජ්රෝව නම් චෙක් ජාතික ලේකිකාව විසින් ලියා පල කරන ලද 'ද සයිරන් ' නමැති නවකත..
Rs. 500.00
I.D - අයි ඩී
" මට දැන් ඔයාව බලන්න ඕන, කියන විට ඒ ප්‍රේමවන්ත හදවත ඇතුළත ඇවිලෙන ගින්න කෙතරම් විනාසකාරීද යන්න ඔහු මේ..
Rs. 1,650.00
Bodilima - බෝදිලිමා
ඒක තමයි හුගක්ම භයානක! මිනිස්සුන්ට තමන් දැකපු හීන අමතක වෙනවා කියන්නේ, තමන් ජිවත් වෙනවා කියල තමන්ටම අ..
Rs. 800.00
Imelda - ඉමෙල්ඩා
මම ටික වේලාවක් නිශ්ශබ්දව සිටියේ තව දුරටත් කතා කිරීමට මාතෘකාවක් සොයන්නට ය. ඊට පසු ඇය උකුළේ සැතපෙන..
Rs. 600.00
Nil Katrol - නිල් කට්රොල්
මින් වසර එක දහස් පන්සියයකට පෙර කලෙක සිදුවූවා යැයි ඉතිහාසයේ සඳහන් පුවතක අප නො ඇසූ මානයක්. අප දන්න..
Rs. 1,650.00
Pani Lunu Dehi - පැණි ලුණු දෙහි
මේ කියන දවසේ මං ඉස්කෝලේ ගියේ නෑ. ඔය අට අනූවක් රෝග වලින් එකක් හැදිලා කියලා අම්මව රවට්ට ගන්න ඇති.අම්මා..
Rs. 1,075.00
Night Singer - නයිට් සිංගර්
හැනා ඇයගේ තාත්තා විසින් කළ අපරාධයක අවමානය දරාගෙන, දාසය වසරක් තිස්සේ සමාජයෙන් මුළුගැන්වී දිවි ගෙව්වාය..
Rs. 1,980.00
Mandodari - මන්දෝදරී
ගෑනියෙක් ආසම පිරිමියෙක්ගේ පපුවට . මොකද පිරිමියෙක්ගේ ආදරය ගැන කියන්න පුළුවන් ඒ පපුවෙන් එන ගැස්මට කණ ත..
Rs. 1,650.00