උපකාරක , සමානසුඛ දුක්ඛ , අත්ථක්ඛායි , අනුකම්පක යනුවෙන් ආශ්රයට සුදුසු මිත්රයෝ හතර දෙනෙක් සිඟාලෝවාද සූත්රයෙහි දක්වති. අංගුත්තර නිකායෙහි බුදුපියාණෝ කරුණු හතරකින් යුත් මිත්රයා ආශ්රය කළ යුතු බව වදාළහ . එනම් ,
1) කෙනෙකුට දීමට නොහැකි තරම් දෙයක් වුවත් ඔබට දෙන තැනැත්තා
2) ඔබ වෙනුවෙන් කළ නොහැකි දෙයක් වුවත් කරන තැනැත්තා
3) නොඉවසිය හැකි දෙයක් වුවද ඔබ වෙනුවෙන් ඉවසන තැනැත්තා
4) තමන්ගේ රහස් ඔබට කියන තැනැත්තා
5) ඔබගේ රහස් සුරකින තැනැත්තා
6) විපතේදී ඔබ අත්නොහරින තැනැත්තා
7)ඔබ දුප්පත් වූ විට අත්නොහරින තැනැත්තා
Bosath Katha Pela Nawatha Kiyawamu - බෝසත් කතා පෙළ නැවත කියවමු
- Publisher: Sanhinda Publishers - සංහිඳ ප්රකාශකයෝ
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Agalakada Sirisumana Himi - අගලකඩ සිරිසුමන හිමි
- ISBN: 9789556810813
- Availability: Out Of Stock
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50