ලංකාවේ තිබූ අපූර්ව ශිෂ්ඨාචාරය පිළිබද කුකුහලය දනවන හා සිත් අදනා නටබුන් තුළින් සිත් සතන් හි සැගැ වී ඇති මතක සමුදායන් අවදි වේ.එ මෙන් ම ඇවැතුම් පැවැතුම් මගින් දූෂණය නොවීථ නගරයේ ජනයා මෙන් කෘතිම ඇවැතුම් පැවැතුම් බෙදා නොගත් අව්‍යාජ ගැමි ජනතාවක් ද මෙහි වාසය කරත්.
මෙම කෘතිය තුල අඩංගුව ඇත්තේ, මේ ඉපැරණි ශිෂ්ටාචාරයේ, ජනකතා සම්ප්රදායයන් සහ ඉතිහාසය පිළිබද කතාවයි.
Brohier Handunagath Lankawa - බ්‍රෝහියර් හදුනාගත් ලංකාව
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Abhaya Hewawasam - අභය හේවාවසම්
- - R.L.Brohier - ආර්.එල්. බ්‍රෝහියර්
- - History - ඓතිහාසික
- ISBN: 9789558425524
- Availability: Available
-
Rs. 700.00