බුදුන් දෙසූ දාන - ශීල- භාවනා - යන තුන් පුණ්‍ය ක්‍රියාවන්ට, ජෛනාගම වැනි ආගම්වලින් එකතු කර ගත් පුණ්‍ය ක්‍රියා හතක් එකතු කිරීම, පලබර රුකකට පිළිල රෝපණය කිරීමක් බව පෙන්වා දෙන කතුවරයා, එයින් බුදු දහම නමැති සරුවට වැඩුණ වෘක්ෂය දිරාපත් වූ අයුරු කියා දෙයි. මෙරට ව්‍යවහාරි බුද්ධාගම මුල් බුදු දහමින් වෙනස් වූ හයිබි්‍රඞ් ආගමක් වී ඇති බව...
කතුවරයාගේ අවසාන කෘතියයි
Budu Dahama Dewagamak Kireema - බුදු දහම දේවාගමක් කිරීම
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Philosophy - දර්ශනවාදය
- - MMJ Marasingha - එම්.එම්.ජේ මාරසිංහ
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553110503
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Yesus Maithree Budunda - යේසුස් මෛත්‍රී බුදුන්ද
යුදෙව්වන්ගේ සහ පොදු ජනයාගේ දෘෂ්ටියට අනුව ඔහු කුරුසියේ මිය ගියා. අනාගතයේදී ඔවුන් ගැන ඔහු සිතනා දෙය ගැ..
Rs. 550.00
Api Nodanna Rap - අපි නොදන්න රැප්
මිහිතලයේ බිහි වූ අතිශයින් ම වැදගත් තරුණ සංස්කෘතිය වශයෙන් ඇතැමුන් සලකන "හිප් හොප්" සංස්කෘතියෙන් "..
Rs. 200.00
Mahadanamuththayi Golayo Roththayi - මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි
පෘතුගීසි පාදිරිස්වරුන් ඇරඹු "එස්කොලා" (Escola) නැමති ආයතනවල සිංහල ලමයින්ට ක්‍රිස්තියානි ආගම සහ ප..
Rs. 125.00
Prathyakshaya Ha Vishwasaya - ප‍්‍රත්‍යක්ෂය සහ විශ්වාසය
මිථ්‍යා විශ්වාස නමැති අන්ධකාරයෙන් අවබෝධය නමැති ආලෝකයට.... ගෞතම බුදුන් විසින් උන්වහන්සේගේ බුද්ධත්ව..
Rs. 400.00
Budu Dahama Saha Buddhagama - බුදු දහම සහ බුද්ධාගම
බුදු දහම, මිනිසා හෝ ලෝකය දෙවියන් විසින් මවන ලද බව හා මිනිසාගේ විමුක්තිය මෙන්ම සැප හෝ දුකද දෙවියන..
Rs. 875.00
Dhammapadaya Siwpadayen - ධම්මපදය සිව්පදයෙන්
සිත පෙරටුව හිඳියි කුසල'කුසල් දහම සිත සෙටු වෙයි සිතෙන් උපදියි හැමවිටම දුසිරිත් සිත, ව..
Rs. 750.00