බුදු
දහම, මිනිසා හෝ ලෝකය දෙවියන් විසින් මවන ලද බව හා මිනිසාගේ විමුක්තිය
මෙන්ම සැප හෝ දුකද දෙවියන්ගේ කැමැත්ත මත සිදුවේය යන දේවවාදී මතයන්ද
සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන ලදී. එනමුත් ලාංකේය බුදු සමය දේවවාදී ලක්ෂණ
රැුසකින් මෙන්ම ඊට අමතරව භූත බලවේගයන්ද විශ්වාස කිරීම දක්වා වෙනස් වීමෙන්
මුල් ධර්මයේ අපේක්ෂාවන්ගෙන් මෙන්ම බුදුන් විසින් පනවන ලද ප්රමිතීන්ගෙන්ද හානිකර අන්දමින් වෙනස් වී ඇති බවද,
කර්මය සහ කර්ම ඵල පිළිබඳ බෞද්ධ විග්රහයට අනුව, කර්මයක් කිරීමෙන් පසු, එම කර්මය කළ තැනැත්තාට එහි ප්‍රතිඵලය තමන් කැමති පරිදි ආයෝජනය හෙවත් හැසිරවීම කළ නොහැකි බවද,
නිර්වාණාවබෝධය ශීල, සමාධි, ප්‍රඥ යන ති‍්‍රවිධ ශික්ෂා මාර්ගයෙන්ම ලැබිය යුතු බවත්, පුද පූජා සහ වන්දනා ක්‍රම එම ශික්ෂා මාර්ගයට ඇතුළුවීම සඳහා පමණක් යොදාගත හැකි බවද,
යහපත් කි‍්‍රයාවකින් ජනිත වන පින කුසල ගුණාංග වැඞීමට උපකාර කර ගැනීම හැර, පින් එකතු කිරීමෙන් නිවන් ලබාගත හැකි යැයි කර්ම දර්ශනය වැරදි ලෙස අර්ථකථනය කිරීම නිසා සසර අතරමං වන බැතිමතුන්, සරණාගතයන් වීමෙන් වළකා ශීල, සමාධි, ප්‍රඥ මඟට ඇතුළු කර ගත හැකි බවද මෙම ග්‍රන්ථයෙන් පැහැදිලි වේ.
මෙහි කතුවර මහාචාර්ය එම්. එම්. ජේ. මාරසිංහ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි සහ බෞද්ධ අධ්‍යයන අංශාධිපතිවරයාද, මහාචාර්යවරයාද, එම සරසවියේ 1987-1993 දක්වා උප කුලපතිවරයාද වීය.

Budu Dahama Saha Buddhagama - බුදු දහම සහ බුද්ධාගම
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Philosophy - දර්ශනවාදය
- - MMJ Marasingha - එම්.එම්.ජේ මාරසිංහ
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556714845
- Availability: Available
-
Rs. 875.00
- KBOOKS Cashback Rewards: 40