කර්මය සහ කර්ම ඵල පිළිබඳ බෞද්ධ විග‍්‍රහයට අනුව, කර්මයක් කිරීමෙන් පසු, එම කර්මය කළ තැනැත්තාට එහි ප‍්‍රතිඵලය තමන් කැමති පරිදි ආයෝජනය හෙවත් හැසිරවීම කළ නොහැකි බවද,
නිර්වාණාවබෝධය ශීල, සමාධි, ප‍්‍රඥ යන ති‍්‍රවිධ ශික්ෂා මාර්ගයෙන්ම ලැබිය යුතු බවත්, පුද පූජා සහ වන්දනා ක‍්‍රම එම ශික්ෂා මාර්ගයට ඇතුළුවීම සඳහා පමණක් යොදාගත හැකි බවද,
යහපත් කි‍්‍රයාවකින් ජනිත වන පින කුසල ගුණාංග වැඞීමට උපකාර කර ගැනීම හැර, පින් එකතු කිරීමෙන් නිවන් ලබාගත හැකි යැයි කර්ම දර්ශනය වැරදි ලෙස අර්ථකථනය කිරීම නිසා සසර අතරමං වන බැතිමතුන්, සරණාගතයන් වීමෙන් වළකා ශීල, සමාධි, ප‍්‍රඥ මඟට ඇතුළු කර ගත හැකි බවද මෙම ග‍්‍රන්ථයෙන් පැහැදිලි වේ.
මෙහි කතුවර මහාචාර්ය එම්. එම්. ජේ. මාරසිංහ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි සහ බෞද්ධ අධ්‍යයන අංශාධිපතිවරයාද, මහාචාර්යවරයාද, එම සරසවියේ 1987-1993 දක්වා උප කුලපතිවරයාද වීය.
Budu Dahama Saha Buddhagama - බුදු දහම සහ බුද්ධාගම
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Philosophy - දර්ශනවාදය
- - MMJ Marasingha - එම්.එම්.ජේ මාරසිංහ
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556714845
- Availability: Available
-
Rs. 875.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Yesus Maithree Budunda - යේසුස් මෛත්‍රී බුදුන්ද
යුදෙව්වන්ගේ සහ පොදු ජනයාගේ දෘෂ්ටියට අනුව ඔහු කුරුසියේ මිය ගියා. අනාගතයේදී ඔවුන් ගැන ඔහු සිතනා දෙය ගැ..
Rs. 550.00
Budu Dahama Dewagamak Kireema - බුදු දහම දේවාගමක් කිරීම
බුදුන් දෙසූ දාන - ශීල- භාවනා - යන තුන් පුණ්‍ය ක්‍රියාවන්ට, ජෛනාගම වැනි ආගම්වලින් එකතු කර ගත් පුණ්‍ය ..
Rs. 350.00
Api Nodanna Rap - අපි නොදන්න රැප්
මිහිතලයේ බිහි වූ අතිශයින් ම වැදගත් තරුණ සංස්කෘතිය වශයෙන් ඇතැමුන් සලකන "හිප් හොප්" සංස්කෘතියෙන් "..
Rs. 200.00
Mahadanamuththayi Golayo Roththayi - මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි
පෘතුගීසි පාදිරිස්වරුන් ඇරඹු "එස්කොලා" (Escola) නැමති ආයතනවල සිංහල ලමයින්ට ක්‍රිස්තියානි ආගම සහ ප..
Rs. 125.00
Prathyakshaya Ha Vishwasaya - ප‍්‍රත්‍යක්ෂය සහ විශ්වාසය
මිථ්‍යා විශ්වාස නමැති අන්ධකාරයෙන් අවබෝධය නමැති ආලෝකයට.... ගෞතම බුදුන් විසින් උන්වහන්සේගේ බුද්ධත්ව..
Rs. 400.00