මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ස්වකීය 'දැනුම හා දැකුම' කෘතියෙහිලා මෙසේ පැවසීය.
''බුදුන්වහන්සේ දෙසූ මඟ දැනුදු ඉර සඳ සේ බබළමින් පවතී.එය වැසෙන්නේ වලාකුළුවල හැපෙන තරම් වැඩුණු රුක් සහිත හිමාලය වනයකින් පමණි.එවැනි වනයක් මවන්ට මහා භූතයන්ට ශක්තියක් නැති බව දත් නිසා, බුදුන්වහන්සේ චතුරාර්ය සත්‍යය ඉර හඳ මෙන් බැබළෙමින් පවතින්නේ යයි දේශනා කළහ.''
'මාර්ටින් වික්‍රමසිංහ එකතු කළ කෘති' මාලාවේ මෙම සිව්වැනි වෙළුම,ඉර හඳ මෙන් බබළන ඒ දහම් මඟ ගැනය.
Budu Samaya Ha Budu Sasuna Prathama Bhagaya - බුදු සමය හා බුදු සසුන ප්‍රථම භාගය
- Publisher: Sarasa Publishers - සරස ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - W A Abesingha - ඩබ්ලිව් ඒ අබේසිංහ
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- - Philosophy - දර්ශනවාදය
- ISBN: 9789556950274
- Availability: Available
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50