ජිනසෝම දුටු මොහොතේ සිට ම වත්සලා උත්සාහ කරන්නේ ඔහුගෙන් මිදි පලා යාමට ය. ඇය ජිනසෝම හමුවී ගිය පසු එවන ලිපියක මෙසේ සදහන් කරන්නී ය.
‘‘ඔබ ඇත්තෙන් ම ප්රිසය මනාපයි. ඒ වුනත් මට ඕනෙ වුණා ඔබෙන් මිදී පලා
යන්න.ඔබ හරිම හොඳ කෙනෙක්. මේ හදවතින් ම කිව්වෙ. නමුත් මා තුළ සියුම් දුකක්
ජනිත වුණා. මා ප්රිැය කරන මොකක්දෝ දෙයක් ඔබ තුළ නෑ කියන හැඟීමෙන් මා
පෙළුණා. එදා ඔබ කිව්වා පෞරුෂය තියෙන්නේ ක්රිියාවන් තුළ බව. ඇත්ත. පබා කුසගෙ
විරූපිකමට අකමැති වුණා. ඒත් පබා කුසගෙ ක්රි්යාවන් තුළ තිබුණ පෞරුෂයට ආස
කළා. ඒත් එයා ජීවත්වුණේ ජයම්පති කුමරුගෙ රූපය ඇතුළෙ. මං පබා නෙමෙයි. මට ඔබ
ගැන අප්ර්සාදයක් නැ. ඒත් මං පබා වගේම හැඟුමකින් පෙළෙනවා. සියල්ල අහිමි වුණු
අනාත වූ හැඟුමකින් මා පෙළෙනවා. මගේ ම සිහින මා දෙපාමුල කඩා වැටුණ
වේදනාවෙන් මා පෙළෙනවා. මා ඔයාගෙන් බලාපොරොත්තුවුණු හැඟීම් වෙනුවට මා තුළ
ඉතිරි වුණේ නුහුරු හැඟීමක්. මට සමාවෙන්න.’’
Campeka Watta - කැම්ප්එක වත්ත
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Gunasiri Silva - ගුණසිරි සිල්වා
- ISBN: 9789559412328
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sameepa Aganthukaya - සමීප ආගන්තුකයා
චිත්‍රා සෙමින් මගේ අතක් අල්ලා ගත්තාය. අනතුරුව ඒ අත ඇගේ බෙල්ල වටා ඔතාගෙන මා ගාවට තුරුල් වූවාය. ඇයට ජී..
Rs. 270.00
Kala Kolla Saha Sudu Waddo - කැලෑ කොල්ලා සහ සුදු වැද්දෝ
‘ඔස්ටේරේලියාව බලා ගමන් කරමින් තිබුණු ගුවන් යානයේ ඒ වෙලාවේ හිටියේ මාරි සහ ඇගේ මල්ලී පීටර් පමණයි. මාරි..
Rs. 400.00