ඒ අඩි සද්දෙත් අඩිය තියන්නේ මම අඩිය තියන වේගෙටමයි.. මට හිනාගියා.. ඒ මගේ අඩි සද්දෙම දෝංකාර දෙන හඩනෙ.. මගේම අඩි සද්දෙ අපහැදිලි දෝංකාරයක්..
ඒත්............
මම ආයෙමත් ඇවිදගෙන යන්න පටන් ගත්තම.. ඒ සද්දෙ ආයෙමත් මගේ පිටිපස්සෙන් ආවා.. ටක්.. ටක්.. ටක්..
මේ පඩිපෙලේ මගේ අඩි සද්දෙ දෝංකාර දෙන හඩ මීට කලින් කවදාවත්ම මට ඇහිලා නෑ..
මම අඩිය ඉක්මන් කරලා යන්න පටන් ගත්තා.. මගේ පස්සෙන් එන අඩි සද්දෙත් මගේ ගාණටම ඉක්මන් වුණා.. ඒක නම් දෝංකාරයක් වෙන්නම ඕන.. ඒ කොච්චර වුණත් ඒ සද්දෙ හින්දා මගේ පපුවත් වේගෙන් ගැහෙන්න පටන් ගත්තා..
හරියට මීදුමට මුවා වෙච්ච කවුරු හරි මගේ පස්සෙන් එනවා වගේ මට දැනුණේ..
මම ආයෙමත් එක පාරටම නැවතුණා..
අඩි සද්දෙත් නැවතුණා..
ඒත් මට හොදටම විශ්වාසයි.. මේ වතාවේ අඩි සද්දෙ නැවතුණේ මම නැවතිලා විනාඩියකට විතර පස්සෙ..
ඒත්..
නෑ.. ඒක දෝංකාරයක් නෙවෙයි.. වෙන කවුරුහරි..
මීදුමට මුවා වෙලා හැංගුණ කවුදෝ කෙනෙක්...
"කවුද ඔතන..?" මම ඇහුවා.
ම්හ්හු.. උත්තරයක් නෑ.. ඒත් මට හොදටම විශ්වාසයි.. කවුරු හරි ඉන්නවා.. මට නොපෙනෙන්න.. මගේ පිටිපස්සෙන්.. මීදුමට හැංගිලා කවුදෝ ඉන්නවා..
කවුද..? මොකක්ද..?
ඒ කවුද කියලා මට හිතාගන්න බැරි වුණා.. මට හුස්ම ගන්නත් අමාරු වුණ තරම්.. මම බිත්තියට වාරු වුණා..
මට බය හිතුණා..
ඒත් මම බය වුණේ මොකටද කියලාවත් මට හිතා ගන්න බැරි වුණා..
තවත් මොහොතකින් මීදුමෙන් මතු වෙන..
ඒ භයංකාර දේ මොකක්ද..?
E Mama Neweyi - ඒ මම නෙවෙයි
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Muditha Herath - මුදිතා හේරත්
- - Catherine Macphali
- ISBN: 9789556911503
- Availability: Available
-
Rs. 360.00
- KBOOKS Cashback Rewards: 36
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Minimaruwage Pemwathiya - මිනීමරුවාගේ පෙම්වතිය
In The Skin Of A Jihadist කෘතියේ සිංහල පරිවර්තනයයි. මෙලඩිගේ වයස අවුරුදු විස්සයි. එයා ඉස්ලාම් ආ..
Rs. 680.00
Hirakari - හිරකාරි
“නංගී මෙව්වා උඹේ විතරක් නෙවෙයි අපෙත් වැරදි“ අක්කා කිව්වා. එදා මට දරුවෙක් ලැබෙන්ට ඉන්නවා කියලා දැනග..
Rs. 450.00
Thara - තාරා
Kiss The Dust කෘතියේ සිංහල පරිවර්තනයයි. "තමන්වම රවට්ටගන්ඩ එපා දරුවො.. ඒ ගෑනි මොනවද මේ දේවල් ..
Rs. 500.00
Abela - ඇබේලා
ඇබේලා.. ඇබේලා.. ඉක්මනට නැගිටපන්..“ නයෙක් පිඹිනවා වගේ පිඹින කටහඩක් ඇහුණා. කවුදෝ මගේ උරහිසින් අල්ලලා හ..
Rs. 450.00
Madurasi Kella - මදුරාසි කෙල්ල
හෝරා දෙකකට පසුව ඔවුන් උන්නේ එකට තුරුළු වී සයනය මත නිදාගෙනය. කිසිවෙකු මහ හඩින් දොරට තට්ටු කරන හඩක්..
Rs. 850.00
Pituwahal Siththari - පිටුවහල් සිත්තරී
එදා රෑ... උන් හදිස්සියේම අපේ ගෙදරටත් ආවා. ඇදගෙන හිටපු රෑ ඇදුම පිටින්ම උන් අපිව අපේ ගෙදරින් ඇදගෙන..
Rs. 730.00
Kolaniye Kumariya - කොලනියේ කුමරිය
මගේ අම්මා ගණිකාවක්.අම්මා වැඩ කළේ ප්‍රංශ කොලනියේ “විලී වුඩ්ලි” ගේ ගණිකා නිවාසෙ.මාත් වැඩ කළේ එතන..
Rs. 780.00
Nalandawe Shapaya - නාලන්දාවේ ශාපය
Manna Bahadur විසින් රචිත The Curse of Nalanda ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 600.00
Nivunnu - නිවුන්නු
ඒ දෙන්නා නිවුන්නු ..."කරදර කාර නිවුන්නු .."හැමොටම ඒ දෙන්නා එපා වෙලා ඒ දෙන්නටත් හැමෝවම එපා..
Rs. 580.00
Natuwen Gilihee - නටුවෙන් ගිලිහී
අම්මයි තාත්තයි සදහටම යන්න ගිහින් ....එනකල් බලා ඉදලා වැඩක් නෑ .....මමයි මල්ලී වෙන මොනවා කරන්නද ?කන්න ..
Rs. 500.00
Umathu Mandiraya- උමතු මන්දිරය
"ඇතුල්වීම තහනම්." එහෙම දැන්වීමක් අලවලා තිබුණෙ අගුළු දාලා තිබ්බ දොරක.. ඒ දොරෙන් එහා පැත්තෙ තියෙන්නෙ ප..
Rs. 800.00
Shuddha Bhumiya - ශුද්ධ භුමිය
ඩෑන්ට එය හමු වන්නේ ඔහුගේ අතීතය සොයා යන ගමනේදීය..එය රතු මැණිකකි...ගින්දර තරම් දිප්තිමතව ඇවිලෙන අමුතු ..
Rs. 830.00
Abhisarika - අභිසාරිකා
ඒ මිනිසා තවත් වචනයක්වත් කීවේ නැත. ඔහු මගේ කෙස් වැටියෙන් අල්ලා තදින් පසුපසට ඇද්දේය. හදිසියේම ඔහුගේ දෑ..
Rs. 790.00