ඒ ධාරානිපාත වැස්ස සිය ලක්ෂ ගණනක පොද, දහසක් තුරු සහ ඒවායේ පත් මත හෙළන හඬ හා සුළඟත් කුණාටුවත් නගන මහ විලාපය වනයේ අන් සියලු හඬවල් ගිල්වා හැරියේය. කුණාටුව විසින් ගස් උගුල්ලා පෙරළා දමනු ලබන හඬ වරින්වර ඔහුට ඇසෙයි. ඒ බිහිසුණු රාත්‍රියේ වනය තුළ සිටින එකම මිනිසා ඔහුය.
විභූතිභූෂන් බන්ධොපාද්‍යයගේ යොවුන් නවකතාව . මුල් ග්‍රන්ථය චන්දර් පහාර් (බෙංගාලි )
Chandra Parvathaya - චන්ද්‍ර පර්වතය
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - Bibhutibhushan Bandyopadhyay - විභූතිභූෂණ බන්ද්‍යාපාධ්‍යාය
- - Hemantha Ranaweera - හේමන්ත රණවීර
- ISBN: 9789556777260
- Availability: Out Of Stock
-
Rs. 325.00
- KBOOKS Cashback Rewards: 33
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Aranakata Pem Benda - අරණකට පෙම් බැඳ
“දිය පාරක් නොවයි සර් උල්පත්, ගලක් මැදින් ටික ටික වතුර උනනවා. පැයකට බෝතල් බාගයක් විතර එකතු වෙනවා..
Rs. 1,200.00
Mawathe Geethaya - මාවතේ ගීතය
දුර්ගා තුළ ඇත්තේ දැඩි නිශ්චල ස්වභාවය කි. ඇගේ තොල් පමණක් සෙලවෙයි. ඇය තමාට යමක් කියා ගන්නා සේය. . මව ග..
Rs. 1,300.00
Apuge Lokaya - අපූගේ ලෝකය
ගැහැණු,ස්වභාවයෙන්ම වෙනස්වීම තේරුම් නොගනිති. බාහිර පරිසරය කෙරෙහි එතරම් විශ්වාසයක් නොතබයි. මිනිසා ..
Rs. 1,200.00
Kopu Thula Sitina Minisa - කොපු තුළ සිටින මිනිසා
දැන් ඇගේ එකම ගැලවීම වී තිබුණේ මගේ පැමිණීමය. මම ඇයව ආපසු ගමට ගෙන ඒමට උනන්දු වුවත් එය සාර්ථක වූයේ නැත...
Rs. 440.00
Mathka Maki - මතක මැකී
"ලෝ ප්‍රකට මහා සිනමාවේදී සත්‍යජිත් රායි විසින් රචිත කතා 3 ක පරිවර්තනයකි."..
Rs. 325.00
Labedi Soyuriyo - ලබැඳි සොයුරියෝ
අන්ජලී සහ වසූධා කල්කටාවේ වංශවත් පවුලක ඥාති සොහොයුරියන් ලෙස උපදින්නේ ඔවුන්ගේ පියවරුන්ගේ ඛේදජනක මරණයන්..
Rs. 1,750.00