මකුළුවෙකුත් ඌරු පැටියෙකුත් අතර ඇතිවන මිත්රත්වය ගැන ලියවුණු මෙම කෘතිය සුන්දර කතාවකි. සැබැවින් ම සකර්මන් මහතාගේ පිදුරු මඩුවේ සතුන්ගේ ජීවිතය ගතවෙන අයුරු කියවන විට මහත් සොම්නසක් දැනේ. ඌරු පැටියෙකුගේ ජීවිතය බේරා ගැනීමට එක් මකුළු ධේනුවක සිදු කරන ලද කි්රයාදාමය ප්රාතිහාර්යයක් බඳු ය.
Charlottge Makulu Dala - චාලට්ගේ මකුළු දැල
- Publisher: Susara Publishers - සුසර ප්රකාශකයෝ
- Categories:
- - Children's - ළමා කෘති
- - පරිවර්තන ළමා කෘති
- - E B White
- - Books Published in 2018 - 2018 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789553309129
- Availability: Available
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 63
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Charlotte's Web
A Puffin Modern Classic by E B WhiteThis is the story of a little girl named Fern who loved a litt..
Rs. 2,100.00