ඇය අගමැති ධූරයට ආවේ නොනිල පෙම්වතෙකුද කැඳවාගෙනය. මෙම සිනමා නළුවා ඇය බලයට පත්වීමෙන් පසු දීර්ඝ කාලයක් ඇගේ ප්‍රේමවන්තයාගේ චරිතය රඟපෑවේය. රජය තුළ ඇති විශාල ආධිපත්‍යයක් දරමින් වස්තුව හරිහම්බ කළා පමණක් නොව , රාජ්‍ය බලය යොදා සහෝදර කලාකරුවන් හිංසාවට ලක්කිරීමෙන්ද ඇති විශාල තෘප්තියක් ලැබුවේය.
Chaura Rajina - චෞර රැජිණ
- Publisher: Ravaya Publishers - රාවය ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Victor Ivon - වික්ටර් අයිවන්
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- ISBN: 9789551468031
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
71 Karalla - 71 කැරැල්ල
දහහත් වසරකට ආසන්න කාල පරිජ්ජෙදයක දී දැවැන්ත තරුණ කැරලි දෙකක් මෙහෙයවූ එය ශ්‍රී ලංකාවේ දේශපාලනය කෙරෙහි..
Rs. 500.00