දූලා පුතාලා හරිම කැමතියිනේ කතන්දර අහන්න....
මෙන්න ඔයාලට අලුත් කතාන්දර පොතක්.... පොතේ නම, “අඹ හබයක්”
“... රෑ කුමාරි මල් පිපිලා කැලේ පුරා හරි සුවඳයි
සුරංගනාවියො කවදත් ඒ සුවඳට හරි ආසයි
තරු කැට වාගේ තැන තැන කණාමැදිරි එළි දිලිසෙයි
මෙහෙම දාට වනන්තරෙත් දිව්‍යලෝකයක් වාගෙයි
දන්නවාද දුවේ පුතේ, හරි පුදුමයි ඒ කාලේ
කැලේ සත්තු හැම කෙනෙක්ම කතා කළා ලූ...
මීමැස්සන් සමනළයින් මල්පැණි වල රස වින්දා
කුරුල්ලො මල්පැණි බිව්වට තරහ වුණේ නෑ...
ඔන්න ඉතින් එක දවසක් - වුණානෙ මහ පුදුම වැඩක්
අඹගෙඩියක් බෙදා ගන්න - ගිහින් වුණේ ලොකු හබයක්
“මේක මගේ ..... නෑ... මගේ....”
“මේක මගේ ..... නෑ... මගේ....”
අහස පුරා - කැලය පුරා ඒ හඬ ඇහුණා
කැලේ සත්තු පුදුම වෙලා අහගෙන උන්නා...”
ඉතින් .... ඉතින්.... මොකද වුණේ?
කියවලා ම බලමු අනේ....
Amba Habayak - අඹ හබයක්
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්‍රකාශන
- Categories:
- - Children's - ළමා කෘති
- - සිංහල ළමා කෘති
- - Wasantha K Mihindukulasuriya - වසන්තා කේ මිහිඳුකුලසූරිය
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Clearance Sale
- ISBN: 9786245737000
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35