පුංචි දරුවන් හට පාඩම් කියා දීමට වැඩිහිටි අප ගන්නා උත්සාහයන් බොහොමයි.එහෙත්, ඒවා කොතරම් දුරට පුංචි හිත් වලට ආදරණිය ලෙසින් ඉදිරිපත් කෙරෙනවාද? යන බව අපටම සැක සහිතයි.මෙම ග්‍රන්ථය තුළින්, පුංචි අහිංසක කුකුල් පැටියෙක් ඉතාමත් අහිංසක විදියට තමන් අවට පරිසරය තුලින් ඉගෙන ගත්තු පාඩම් පිළිබඳව පුංචි දු පුතුන්ට කියා දීමට කතුවරිය ගත් උත්සාහය ඉතාම අපුරුයි.
Kukul Patiyata Padamak - කුකුල් පැටියාට පාඩමක්
- Publisher: Right Minds
- Categories:
- - Children's - ළමා කෘති
- - සිංහල ළමා කෘති
- - Pushpika Subhashini Mullakanda - පුෂ්පිකා සුභාෂිණී මුල්ලකන්ද
- ISBN: 9789554684089
- Availability: Out Of Stock
-
Rs. 150.00
- KBOOKS Cashback Rewards: 15