"ඔයාට ඉතින් හැම දේටම සතුටු වෙන එකේ වැරැද්දක් පේන්නේත් නෑනෙ..." යි නැන්සි
උත්තර දුන්නේ පොලියානා අර අට්ටාලයේ කුඩා කාමරය ගැනත් සතුටු වෙන්නට උත්සහ
කල අන්දම ගැන තනිවම සිනහසෙමිනි.
පොලියාන මෘදු ලෙස සිනාසුනාය.
"හොඳයි ඔයා දන්නවද ඒක සෙල්ලමක්.. "
"සෙල්ලමක් ? "
"ඔව් ඒකට කියන්නෙ "නිකම්ම සන්තෝස වෙන්න සෙල්ලම" කියලා"
"ඔයා මොනවා කියනවද මන්දා..."
Poliyana - පොලියානා
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Children's - ළමා කෘති
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - පරිවර්තන ළමා කෘති
- - Kathyana Amarasinghe - කත්‍යානා අමරසිංහ
- ISBN: 9789556522503
- Availability: Out Of Stock
-
Rs. 1,250.00
- KBOOKS Cashback Rewards: 118