"නිලුපුලී ස්වෙතගේ කවි වලට ඇලුම් කිරීමෙන් නොනැවතී ඔහු පසුපස හඹායන්නේ යළි ඇයටද පාලනය කරගත නොහැකි වූ වේගයකිනි. ඇය ප්‍රේමයට නොවළහා දිවිපෙවෙත කැප කරන කල්හි ගනුදෙනුව පවතින්නේ ප්රාග්ධනය සමගය. මේ පරස්පර විරෝධය සමාජ දේශපාලන අලකලංචි මැදින් ගලා යන අයුරු මෙම කෘතියෙන් මැනවින් නිරුපණය වේ ."
Gedi Siyak - ගෙඩි සියක්
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Chintha Pavithrani - චින්තා පවිත්‍රානි
- ISBN: 9789556774895
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Premaraagi - ප්‍රේමරාගී
ප්‍රේමය විටෙක රාගයේ තෝතැන්නක් බව ද, විටෙක සොඳුරැ අහසක කළ මනරම් චිත්‍රයක් බව ද, තවත් විටෙක සීමා මායිම..
Rs. 300.00
Nuthanawadaya Ha Sinhala Kawiya - නුතනවාදය හා සිංහල කවිය
"බටහිර නුතනවාදී කාව්‍ය ධාරාව සිංහල කවිය මත ඇති කළ බලපෑම මෙහිලා පර්යේෂණාත්මකව විග්රහ කෙරේ."..
Rs. 350.00
Sadathhadawath - සදත්හදවත්
"පන්සීය පනස් ජාතකයේ එන ජද්දන්ත ජාතකය ප්රස්තුත කරගනිමින් නව ප්‍රවේශයක් කරා යාමට කිවිඳිය 'සදත් හදවත්'..
Rs. 275.00