අශ්ව කරත්තය දුටු විට ඔවුහු පහත් ව් වකගැසුණු හ.නිසොල්මනේ මොහොතක් බලා සිටි ඔවුන්ට කරත්තය සෙලවෙන්නේ නැති බව පෙනෙන්නට ඇත.එය කොහොමටවත් පහරදෙන ‘ වස්තුවක් නොවන බව පෙනේ.වวක පැටවුන්ට නිර්භිත කමක් දැනෙන්නට ඇත්තේ දැන් ය.
බෙල්ල දිගුකරගෙන වෙව්ලා වෙව්ලා ගොස් අන්තිමේදී ඔවුහු ගෙමිදුල මැද නතර වුහ.
බල්ලන් වวක පැටවුන්ට තනිකොට බාරාඳය පැත්තට දුවගොස් බොහෝ වේලාවකි.ඉතින් පැටව් දෙදෙන අසරණව කෙඳරි ගාන්නට පටන්ගෙන තිබුණි.බලු උන්නේහලා ආපසු එන පාටක් නැත.ඉතින් වวක පැටව් ඔහේ ඇවිද යන්නට පටන් ගත්හ.අවාසනාවකට වගේ ඔවුන්ට පිදුරු මඩුව අසලින්දඇවිදින්නට සිදු විය.අපේ බැල්ලිය ලූට්,ඇගේ අලුත උපන් පැටුවන්ට සමග විසුවේ මේ පිදුරු මඩුව යට ය. වวක පැටවුන් එන්නේ ඇගේ පැටවුන් ඩτහැ ගන්නට යැයි සිතු ලූට් සැනෙකින් ඉගිල්ලි ආවා ය.ඇය ටෝම්චික් ගේ බෙල්ල මුලවිකාගෙන තරහෙන් උყ ඒ අතටත් මේ අතටත් සෙලෙව්වාය.අපි ටොම්චික් බේරාගන්නට දිව ගියෙමුChubari - චුබාරි
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Kathyana Amarasinghe - කත්‍යානා අමරසිංහ
- - O Perovskaya
- ISBN: 9789556620036
- Availability: Out Of Print
-
Rs. 480.00
- KBOOKS Cashback Rewards: 48
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Poliyana - පොලියානා
"ඔයාට ඉතින් හැම දේටම සතුටු වෙන එකේ වැරැද්දක් පේන්නේත් නෑනෙ..." යි නැන්සි උත්තර දුන්නේ පොලියානා අර ..
Rs. 1,250.00
Dennisge Daskam - ඩෙනිස්ගේ දස්කම්
‘"මං එතන හිටගෙන හුඟක් වෙලා බලා හිටිය.ට්‍රක් එකෙ හිටපු මනුස්සයෙක් මං දිහා බල බල සැරින් සැරේ හිනා වුණා..
Rs. 1,300.00
Wana Wadule Punchi Gedara - වන වදුලේ පුංචි ගෙදර
ලොව පුරා අතිශයින් ජනාදරයට පත් ‘Little House on the Prairie ’ කෘති මාලාව ලියූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර..
Rs. 990.00
Siv Mansale Punchi Nagaraya - සිව් මංසලේ පුංචි නගරය
"......ගෙදර යයි කියන්නේ ගොඩනැගිල්ලකට හෝ නගරයකට නොවේ. ගෙදර කියන්නේ නංගිලා අක්කලා නිදා සිටියදී ඔව..
Rs. 1,100.00
Alyosha - අල්යෝෂා
ආ…. මේ ඉන්නේ අපේ දුර පැනීමේ සූරයා!මං පැන්නේ නෑ! අර පිපිරිල්ල හින්ද තමයි මං එතෙන්ට විසි වුණේ.අනේ අපටත..
Rs. 400.00
Vilthere Punchi Nagaraya - විල්තෙරේ පුංචි නගරය
පහළොස් වියැති කැරොලයින් පළමු වතාවට කොන්කොඩ් නුවර හැරදා මිල්වොකි නගරයට යන්නේ ගුරුවරියක වීම සදහා උසස් ..
Rs. 1,100.00
Dehadaka Kuda Niwahana - දෙහදක කුඩා නිවහන
"ගෙයක් ලොකු වුවත්, කුඩා වුවත් කමක් නැත. මින් ඉදිරියට ඒ ගෙදර කොතැනක තිබුණත් කමක් නැත. පැරණි කියමන..
Rs. 950.00