දූලා පුතාලා හරිම කැමතියිනේ කතන්දර අහන්න....
මෙන්න ඔයාලට අලුත් කතාන්දර පොතක්.... පොතේ නම, “අඹ හබයක්”
“... රෑ කුමාරි මල් පිපිලා කැලේ පුරා හරි සුවඳයි
සුරංගනාවියො කවදත් ඒ සුවඳට හරි ආසයි
තරු කැට වාගේ තැන තැන කණාමැදිරි එළි දිලිසෙයි
මෙහෙම දාට වනන්තරෙත් දිව්‍යලෝකයක් වාගෙයි
දන්නවාද දුවේ පුතේ, හරි පුදුමයි ඒ කාලේ
කැලේ සත්තු හැම කෙනෙක්ම කතා කළා ලූ...
මීමැස්සන් සමනළයින් මල්පැණි වල රස වින්දා
කුරුල්ලො මල්පැණි බිව්වට තරහ වුණේ නෑ...
ඔන්න ඉතින් එක දවසක් - වුණානෙ මහ පුදුම වැඩක්
අඹගෙඩියක් බෙදා ගන්න - ගිහින් වුණේ ලොකු හබයක්
“මේක මගේ ..... නෑ... මගේ....”
“මේක මගේ ..... නෑ... මගේ....”
අහස පුරා - කැලය පුරා ඒ හඬ ඇහුණා
කැලේ සත්තු පුදුම වෙලා අහගෙන උන්නා...”
ඉතින් .... ඉතින්.... මොකද වුණේ?
කියවලා ම බලමු අනේ....
Amba Habayak - අඹ හබයක්
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්‍රකාශන
- Categories:
- - Children's - ළමා කෘති
- - සිංහල ළමා කෘති
- - Wasantha K Mihindukulasuriya - වසන්තා කේ මිහිඳුකුලසූරිය
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Clearance Sale
- ISBN: 9786245737000
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Lama Gee Ama - ළමා ගී අමා
ඕනෑම වයසක දූ පුතුන්ට රස විඳිය හැකි අගනා ළමා ගීත 14 ක් මෙම කෘතියට ඇතුළත් ය. මෙම ග්‍රන්ථය, අධ්‍යාපන අම..
Rs. 425.00
Lama Gee Ama CD - ළමා ගී අමා සංයුක්ත තැටිය
“ළමා ගී අමා” කෘතියෙහි සඳහන් ගීත 14 ම තනු නිර්මාණය කර, කුඩා දරු දැරියන් 14 දෙනෙකු විසින් ගායනය කරනු ල..
Rs. 400.00
Sindu Kiyana Mal - සිංදු කියන මල්
සුපිපි කියන්නෙ වයස අවුරුදු දහයක විතර පුංචි ළමයෙක්.එයා පරිසරයට වගේම සත්තුන්ටත් හරි ආදරෙයි.ඔන්න ඉස්කෝල..
Rs. 275.00
Igillenna Asayi Mata - ඉගිල්ලෙන්න ආසයි මට
නිල් කඳුරැල්ල මැදින් - සුදු අරුණැල්ල අරන් වඩිනවා හිරු දෙවියෝ - අවුරුදු සතුට බෙදන් කලබල නගරේ ඉඳන් - ස..
Rs. 250.00
Yathrahari - යාත්‍රාහාරි
අම්මත් ඔයා වගේම හරි ලස්සනයි. ඔයාගෙ ලස්සන අම්මාගේ මොනවටද ඔයා වැඩියෙන්ම කැමති?” අම්මාගේ ඇස්, මුහුණ,..
Rs. 1,100.00
Guru Daduwama - ගුරු දඩුවම
අවු : 9-13 දක්වා දරුවන්ට සුදුසු ය. ''හිතේ තරහක් ඇති කරගෙන, මහා විනාශයක් කරගන්න සූදානම් වුණු ඒ භ..
Rs. 180.00
Sithasiyen Pasu Kathasismika Hadawatha - සිතාසියෙන් පසු කැතාසිස්මික හදවත
කැරමල් පොද වැස්ස තනිකම කැරමල් සුවඳ ඔබ නැතිවත් මං විඳිනවා මං ..
Rs. 650.00