අතීතයේ මේ රට ලංකා නම් වුවද, පෘතුගීසීන්ට සෙයිලාවෝ විය. ලන්දේසීන්ට සෙයිලාන් විය. ඉංග්රීසීන්ට සිලෝන් විය. ඒ අතර අතීතයේ කොලොන්තොට වූ නගරය පෘතුගීසීන්ට Colombo විය. ලන්දේසීන්ටද Colombo විය. ඉංග්රීසීන්ටද Colombo විය. නවසිය හතලිස් අටෙන් පසුවද Colombo කොළඹ වුයේ නැත. Colombo, 'Colombo' ම විය.
Colombo - කලම්බො
- Publisher: Biso Publishers - බිසෝ ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Mohan Raj Madawala - මොහාන් රාජ් මඩවල
- - Books Published in 2018 - 2018 වසරේ ප්රකාශිත පොත්
- - Books to read in Quarantine
- ISBN: 9789554690066
- Availability: Available
-
Rs. 1,650.00
- KBOOKS Cashback Rewards: 165