• Wrukayan Athara Nagnawa - වෘකයන් අතර නග්නව

බෘෘනෝ ආපිට්ස්ගේ ‘වෘකයන් අතර නග්නව’ කතාවට පාදකවන්නේ බුක නැමැති ගසින් පිරි වනය කපා ගොඩනඟන ලද ‘බූකන්වොල්ඩ්’ හිරකඳවුරේ ජාතීන් දහ අටකට අයත් සිරකරුවන් 60,000 ක් පරම සන්තුෂ්ටිය ලබන්නේ කුඩා දරුවකු නාසි හමුදාවට හොර රහසේ ඇති දැඩි කිරීමෙන් ලබන ආත්ම තෘප්තියෙනි.
සියදිවි දෙවැනි කොට සිරකරුවෝ එකාවන්ව මේ කුඩා දරුවා රකිති. ඔවුන්ගේ ජීවිතාශාව දල්වන ප්‍රබලතම සංකේතය මේ කුඩා දරුවා ය.
“බෝතේ තම අදහස පැහැදිලි කරන්නට විය.
“මේ වළේ මුල්ලක දරුවට ඉන්න ‍තැනක් පිළියෙළ කරන්න පුළුවනි. විශ්වාස තැබිය හැකි සහෝදරයන් බොහොම රහසින් දරුවාට අවශ්‍ය කෑමබීම ගෙනත් දිය යුතුයි. දරුවට සැඟවී ඉඳල හොඳට පුරුදුයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Wrukayan Athara Nagnawa - වෘකයන් අතර නග්නව

  • Rs. 2,450.00

  • KBOOKS Cashback Rewards: 98

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Mala Minissu - මළ මිනිස්සු

Mala Minissu - මළ මිනිස්සු

"මහත්මයාට මැරිච්ච ගෑනු එහෙම ඕනැද?" "එපා බොහොම ස්තූතියි ". "ලාභෙට දෙන්න පුළුවනි.අප අතර තියෙන මිත්‍රකම..

Rs. 975.00

Yuddaya Ha Samaya 2  -  යුද්ධය හා සාමය 2

Yuddaya Ha Samaya 2 - යුද්ධය හා සාමය 2

දෙවෙනි  වෙළුම - Cash on delivery not applicable..

Rs. 3,500.00

Yuddaya Ha Samaya  -  යුද්ධය හා සාමය

Yuddaya Ha Samaya - යුද්ධය හා සාමය

පළමු වෙළුම - cash on delivery not applicable..

Rs. 2,750.00

Yuddaya Ha Samaya 3 -  යුද්ධය හා සාමය 3

Yuddaya Ha Samaya 3 - යුද්ධය හා සාමය 3

තුන්වන වෙළුම - cash on delivery not applicable..

Rs. 4,500.00

Shen - ෂේන්

Shen - ෂේන්

මගේ මිනිහෙකුට පහර දීලා කිසිම කෙනෙක් බේරිලා යන්නේ නැහැ. අපි උඹට හොඳ පාඩමක් උගන්නලා ආයෙත් ආපසු නොඑන්න ..

Rs. 350.00

Peralu Navum Pasa - පෙරළූ නැවුම් පස

Peralu Navum Pasa - පෙරළූ නැවුම් පස

" සතුරෙකු පරාජය කිරීමට නම් ඔහු පාවිච්චි කරණ ආයුධ මොනවාද කියා දැනගත යුතුයි. " - කපිතාන් පලොව්ත්සෙව් ..

Rs. 2,250.00