"ඇයි හා කිවෙ...? "නොකිය බැරුව ගියා..." "ඒත් මට හිතුණ... ඔව්... මට බය හිතුණ..."
"ඔව්... මට බය තිබුණ මුල ඉඳන්ම... මම ඒක් මඟ හැරිය... කොතැනකදි හරි අපිට ආපහු හැරෙන්න වෙයි කියල...
මට හිතුණ... දැන් එතෙන්ට ඇවිල්ලද...?"
"ඔව්... මට බය තිබුණ මුල ඉඳන්ම... මම ඒක් මඟ හැරිය... කොතැනකදි හරි අපිට ආපහු හැරෙන්න වෙයි කියල...
මට හිතුණ... දැන් එතෙන්ට ඇවිල්ලද...?"
Daduru Girikulu - දැදුරු ගිරිකුළු
- Publisher: Sarasavi Publishers - සරසවි ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Keerthi Welisarage - කීර්ති වැලිසරගේ
- - Books Published in 2018 - 2018 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789553112705
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35