Cheap Offers: http://bit.ly/gadgets_cheap
Cheap Offers: http://bit.ly/gadgets_ch
" ඒ උනාට ඒකීට වටින්නේ නෑ හපන්ඩ. මං අහිංසක මිනිහ.දුප්පතා. මෙහෙම හිටියට කී දවසක් පාඩුද. කුඩෙත් ඉරා දැම්මා. තොප්පියෙත් මඩ ගෑවා"
" ඒකී හොද ජාතීයේ එකී වෙලත් තේරූනේ නෑ .. මං ...මං දුප්පත් මිනිහා.. මං දුප්පතා.." හේ සුසුම් ලෑවේය.
(පිටුව 63)
දළ රෙදි සහ කසී සළු' නිශ්ශංක විජේමාන්නගේ දෙවන කෙටිකතා එකතුවයි.
1994 වසරේ මුලින්ම පළවූ එය 1995 වසරේ පැවති ස්වාධීන සාහිත්‍ය සම්මාන උළෙලේ වසරේ හොඳම කෙටිකතා කෘතිය ලෙස සම්මානයට පාත්‍ර විය.
කෙටිකතා හතකින් සමන්විත 'දළ රෙදි සහ කසී සළු' කෘතියෙහි එන 'පොර කුකුළා' කෙටිකතාව ඔහුගේ සමස්ථ නිර්මාණකාර්යය තුළම මුණ ගැසෙන වටිනාම කෙටිකතාව ලෙස අදද බොහෝ විචාරකයෝ සළකති.Dala Redi Saha Kasee Salu - දළ රෙදි සහ කසී සළු
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Nishanka Wijemanna - නිශ්ශංක විජේමාන්න
- - Books to read in Quarantine
- ISBN: 97895515591093
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Handa Paluwa Thani Tharuwa - හඳ පළුව තනි තරුව
නම කොහොම ද?" "මොහොමඩ් අනිල් සත්‍යානන්දන්" අනතුරුව විදුහල්පතිවරයා ද්‍රවිඩ බසින් ඇමතුවේ ය. "ගම කොහෙද ක..
Rs. 450.00
Thara Mage Dev Duwa - තාරා මගේ දෙව් දුව
ආදරණීය භානු,ශාස්තෲන් වහන්සේලාටත් ඔවුන්ට ලංවූ මිනිසුන්ටත් හැර දැන් කෝටි සියයකට පමණ වන මනුෂ්‍යාත්මවලට ..
Rs. 350.00
Keedewo Awilla - කීඩෑවෝ ඇවිල්ලා
අන්තර්ගතයේ අවශ්‍යතාව හා වැදගත්කම යළිදු තහවුරු කරමින්, තමාට අවනතව ගිය කිංකර බසක් විස්මිත පරිමාවකින් ය..
Rs. 750.00
Muwa Maru Salaman - මුවා මැරූ සලමන්
අද්‍යතන ශ්‍රී ලාංකීය කෙටිකථා භූමියහි ස්වකීය නිර්මාණ අනන්‍යතාවය ගැඹුරින් සටහන් කල නූතන ලාංකීය කෙට..
Rs. 300.00
Mal Sootikka - මල් සූටික්කා
අද්‍යතන ශ්‍රී ලාංකීය කෙටිකථා භූමියහි ස්වකීය නිර්මාණ අනන්‍යතාවය ගැඹුරින් සටහන් කල නූතන ලාංකීය කෙට..
Rs. 300.00
Valantine Kumaraya - වැලන්ටයින් කුමාරයා
...නිශ්ශංක විජේමාන්නගේ පළමු නවකතාව වන්නේ ‘වැලන්ටයින් කුමාරයා’ ය. ඔහු වැලන්ටයින් කුමාරයා නමැති ස..
Rs. 620.00
Thiththa Seeni - තිත්ත සීනි
අද්‍යතන ශ්‍රී ලාංකීය කෙටිකථා භූමියහි ස්වකීය නිර්මාණ අනන්‍යතාවය ගැඹුරින් සටහන් කල නූතන ලාංකීය කෙට..
Rs. 300.00
Kanda Aranee - කඳ අරනී
ආදරණීය භානු,ශාස්තෲන් වහන්සේලාටත් ඔවුන්ට ලංවූ මිනිසුන්ටත් හැර දැන් කෝටි සියයකට පමණ වන මනුෂ්‍යාත්මවලට ..
Rs. 800.00
Wasikili Sodannage Duwa Weema Nisa - වැසිකිළි සෝදන්නාගේ දුව වීම නිසා
සෙට් එක නතර වී තිබී ඇත්තේ සින්දුවක කෙළවරේය. ඒ නිසා තත්පර දෙක තුනකට එහි අවසාන වාදනය ඇසිණ . ගීතය ඇයද හ..
Rs. 550.00
Ane Api Da - අනේ අපි දා
සෙට් එක නතර වී තිබී ඇත්තේ සින්දුවක කෙළවරේය. ඒ නිසා තත්පර දෙක තුනකට එහි අවසාන වාදනය ඇසිණ . ගීතය ඇයද හ..
Rs. 850.00