"ආදරණීය දෙවියන් වහන්සේ වෙත,
මට අවුරුදු දාහතරයි.මං හැමතිස්සෙම හොද කෙල්ලක් උනා.මට වෙන්නේ මොනවද කියල සමහරවිට ඔබවහන්සේට මොකක් හරි සළකුණක් දෙන්න පුලුවන් වෙයි.
පහුගිය වසන්ත කාලේ පුංචි ලුෂියස් ඉපදුනාට පස්සේ ඒ ගොල්ලො රංඩුවෙනව මට ඇහුනා.
තාම කලින් වැඩි ෆොන්සෝ,ඈ කිව්වා.
මට සනීප නෑ.එයා ඈව අත ඇරල දැම්මා.සතියක් ගියා.එයා ආයෙත් ඇගේ අතින්
අදිනවා.නෑ....මට බෑ....පේන්න නැද්ද මං දැනටමත් බාගෙට මැරිලා.මේ ලමයි
රොත්තකුත් එක්ක.
ඈ ඇගේ සහෝදරී එක්ක දොස්තර ළඟට යන්න මේකොන්වලට ගියා.මට තමයි අනෙක් අය බලාගන්න සිද්ද උනේ.එයා කවදාවත් මට කරුණාවෙන් කතා කළේ නෑ.උඹේ මමා නොකරන දේ උඹට කරන්න වෙයි.
එයා ඒක මගෙ උකුලට තියල තද කරලා එහෙ මෙහෙ ඇතිල්ලුවා.මගෙ පපුව මිරික මිරික එහෙට මෙහෙට දඟලලා දඟලලා ඒක මගෙ ඇඟ ඇතුලට දැම්මා.මට හොදටම රිදෙන්න උනාම මන් ඇඩුවා.එයාගෙ බරට මගෙ හුස්ම හිරවෙන්න ආවා."
Dam Paata Kathawa - දම් පාට කතාව
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Amali Boralugoda - අමාලි බොරළුගොඩ
- - Alice Walker - ඇලිස් වෝකර්
- - Books to read in Quarantine
- ISBN: 9789551559441
- Availability: Out Of Stock
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Weedi Dariya - වීදි දැරිය
වයස අවුරුදු තුනේදී දේශකයෙකු වූ සිය පියා විසින් අමානුෂිකව උදුරා ගන්නා ලදුව සිය පසු මිදුලේ බලු පැටවකු ..
Rs. 380.00
Siragatha Kala Kirilliyak - සිරගත කළ කිරිල්ලියක්
සිරගත කළ කිරිල්ලියක්Forget You Had A DaughterDoing Time In The Bangkok HiltonSandra Gregoryපරිවර්තනය..
Rs. 700.00
Mathaka Man Athara - මතක මං අතර
2017 වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගයෙන් පිදුම් ලද කසුවෝ ඉෂිගුරෝගේ නවකතාවක් සිංහලට පරිවර්තනය වන තෙවන අව..
Rs. 720.00
Nogilihenna - නොගිලිහෙන්න
2017 වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගයෙන් පිදුම් ලද කසුවෝ ඉෂිගුරෝගේ Never Let Me Go නවකතාව සිංහල ප..
Rs. 1,300.00