දහ අට හැවිරිදි ජෙරුෂා ඇබොට් මෙනෙවියට තමා හැදුණු වැඩුණු අනාථ මඩම හැර අන් කිසි අනාගතයක් ගැන නිනව්වක් නැත. එහෙත් ඇගේ වාසනාව කැරකෙන්නේ එක් කැපකරු මාපිය භාරකරුවෙක් ඇගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් සියලූ වියහියදම් දරන්නට ඉදිරිපත් වන තැනටය. එහෙත් ඒ කොන්දේසි දෙකක් මතය. එකක් ඔහු තමා කවුද කින්ද මන්දැයි හෝ හඳුනාගන්නට හෝ ඉදිරිපත් නොවෙයි. දෙවැන්න ඇය විසින් නොවරදවා මාස්පතා ඔහුට ලියුමක් ලිවිය යුතුය යන්නයි.
මේ නවකතාව මුල්වරට 1912 දී ප‍්‍රකාශයට පත්වුවත් අදටත් පාඨක ප‍්‍රජාව අතර ඉතා ජනප‍්‍රිය, සිනමාවට පවා නැගුනු, යොවුන් නවකතාවකි. මේ එහි අසංක්ෂිප්ත පරිවර්තනයයි.
Dandu Diga Appachchi - දඩු දිග අප්පච්චි
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන ළමා කෘති
- - Gunathilaka Metiyagane - ගුණතිලක මැටියගනේ
- - Jean Webster - ජීන් වෙබ්ස්ටර්
- ISBN: 9789556790173
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Deviyan Idiripita Niruwathin - දෙවියන් ඉදිරිපිට නිරුවතින්
ජීවිතය යනු අප පතනා දේ නොවේ.අපට ලැබෙනා දෙයයි.ඒ යථාව පිළිබිඹු කරණ ඔනෑම නිර්මාණයක් ශෝකී රසයක් ද උත්පාද ..
Rs. 320.00
Siragatha Kalada Keviliya Gee Gayanniya - සිරගත කළද කෙවිලිය ගී ගයන්නිය
Maya Angelou විසින් ලියන ලද ඇයගේ ස්වයං චරිතාපදානයේ සිංහල පරිවර්තනය. “I know why the Caged bird sings..
Rs. 600.00
Sathwa Govipale Viplawaya - සත්ව ගොවිපලේ විප්ලවය
ජෝර්ජ් ඕවල් ගේ Animal Farm ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 300.00
Uk Dandu Ginna - උක් දඩු ගින්න
නාගිනා, කෝටිපති උක් පැණි සිටුවර රායි සහෙබ් හුකුම් සිං ගේ සුරූපී දියණිය හෙවත් නොතිත් කාමිනිය තම පියාග..
Rs. 600.00
Gramaranye Aganthukaya - ග්‍රාමාරණ්‍යයේ ආගන්තුකයා
පල්ඝාටි කඳුකරයේ සැඟවී තිබෙන නාගරික දුෂණයට ලක් නොවූ සුන්දර ගම්මානයක් වන බසාකය වෙත රවී නම් මානවකයා අභි..
Rs. 350.00
Seda Kudayak Natapu Natillak - සේද කුඩයක් නටපු නැටිල්ලක්
අර්ජුනගේත් දිව්‍යාගේත් මව් තොමෝ තමා අධ්‍යක්ෂණය කරන චිත්‍රපටය වෙනුවෙන් මනස්කාන්ත කුඩයක් මිල දී ගනියි ..
Rs. 350.00
Malgudiye Akuru Mostharakaraya - මල්ගුඩියේ අකුරු මෝස්තරකාරයා
ප්‍රකට ඉන්දියානු ලේඛක ආර්. කේ. නාරයන්ගේ ජනප්‍රිය නවකතාවක සිංහල පරිවර්තනය ” මල්ගුඩියේ අකුරු මෝස්තරකාර..
Rs. 400.00
Pulun Pirawu Porisadaya - පුළුන් පිරවූ පෝරිසාදයා
සුවිශිෂ්ට ඉන්දියානු ලේඛක ආර්.කේ නාරයන්ගේ මල් ගුඩි කතා මාලාවේ ‘The Man Eater of Malgudi’ නවකතාවේ පරිව..
Rs. 500.00
Pandawapura - පාණ්ඩවපුර
"මලයාලම් ලේඛක සේතු විසින් රචිත 'Pandavapurm' තම සැමියා අත්හැර දමා ගිය ගුරුවරියක තම පුතු සමග තනිව ජිව..
Rs. 350.00
Mala Bandi Ama Diya - මල බැඳී අමා දිය
"නියං සමයක දී වුවද තම ආගමික මිත්‍යාව කඩ නොකරන මුලධර්මවාදී දෙසොහොරියන් ජලය සොයා කෙරෙන අරගලයේ කතාන්දරය..
Rs. 275.00
Albert Ankal Saha Yodha Buwalla - ඇල්බර්ට් අංකල් සහ යෝධ බුවල්ලා
තමා අතින් සිදු වූ විනාශය දුටු ටීනා මහ හඩින් විලාප තබමින් උදුන් පලස මත අද වැටුනා .උදුන් පලස කරකුට්ටන්..
Rs. 250.00