හැන්දෑවේ පහ හමාර පහු වුණා විතරය. සර්පවිමානෙ සියල්ලෝම තම තමන්ගේ නවාතැන් කරා නික්ම ගියහ. ලේ මාපිලා නාග රජුගේ විමානයේ දොර උළුවස්ස උඩ දරණලාගෙන සිටියේය. එය තවදුරටත් කිසිවෙකුට නොපෙනෙන රහස් නවතැනක්ම විය. මහ ඇහැටුල්ලා හොරගල් අහුලමින් සර්ප විමානේ දොරකඩට වී ඔත්තු බලමින් උන්නේය.
මොහොතකින් මනුස්ස ගැටිස්සියක් ඩැහැගත් නාගරජ්ජුරුවෝ විමානෙට වැදී ගල් දොර වැසුවෝය. .....
.... නාග රජු ඇගේ පපුවට පැන ලේ බීවේය. ඇයද කිසිදු ලැජ්ජාවක් නැතිව ඔහුට
ලේ පිදුවාය, කිරි පිදුවාය , පියයුරු පිදුවාය , මස් පිදුවාය . ඈ සිහසුන මත
ඇද වැටුණාය. ඔහු ඇගේ සිරුර පුරා බඩගාමින් ලේ බීවේය. ඇය කෑගැසුවාය. ගැටිස්සී
කෑගැසුවේ රිදුමටද දුකටද ප්රහර්ෂයටද යන්න හරිහැටි ලේ මාපිලාට අවබෝධ නොවීය.
.......................................
#ලේමාපිලා කෙටිකතාවෙනි#
Le Mapila - ලේ මාපිලා
- Publisher: Darshana Publishers - දර්ශන ප්රකාශකයෝ
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Asha Ralapanawa - ආශා රැළපනාව
- ISBN: 9789559433583
- Availability: Out Of Stock
-
Rs. 220.00
- KBOOKS Cashback Rewards: 22
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Wadiya - වාඩිය
ගමේ ඇත්තන්ගේ දුක අහන අදෝනා පොළ වූයේ ද වාඩියයි. දුක සැප බෙදා ගැනීමට මහ ගෙදර යන දු පුතුන් පරිද්දෙන් ග..
Rs. 390.00
Jeka - ජේකා
"මගේ නම චන්ද්රිකා" ඇය තම නම කළු ලෑල්ල මත සටහන් කළාය. "ඔය දූලා පුතාලගෙ නම් දැනගන්න කැමතියි . තමන් ව..
Rs. 300.00
Hate Veediya - හැටේ වීදිය
ආලිංගනය පිළිබද මට තිබුණේ ෆැන්ටසිමය සිහිනයකි. එය මේ ලෝකයේ ඇති සොඳුරුම අවස්ථාව යැයි මම විශ්වාස කළෙමි. ..
Rs. 500.00