ඉතා සූරූපී දහඅට හැවිරිදි එමරල්ඞ් රේගන් කාමාතුර මිනිසෙකුගෙන් බේරීමට ඇගේ
නිවසෙන් පලා යයි. ඇය සෙන්ට්ලූයිස්හිදී කැලිෆෝනියාව බලා යන වැගන් කණ්ඩායමකට
එක්වෙන අතර ගමන අතරතුරදී සැබෑ ආදරවන්තයෙක්ද හමුවෙයි. ඔහු ගුප්ත කඳුකරයේ මඟ
පෙන්වන්නෙකු වන මේස් බි්රඞ්ජ්මන්ය.
රතු ඉන්දියානු ගෝති‍්‍රක නායක
වොල්ප් ඞී්රමර් ඔහුගේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හා බෙහෙත් වලින් සමන්විත
කාමුක ලෝකයට ඇය ගැනීමට මුලපුරන තෙක්ම ඔවුන් අතර විශිෂ්ට ආදරයක් පැවතුනි.
එහෙත් ඇගේ ආදරයෙන් ඇය ඉවත් කිරීමට වොල්ප් ගේ කාමුක පේ‍්‍රමයට නොහැකි විය.
ඇමරිකාවේ නැගෙනහිර සිට බටහිර කැලිෆෝනියාව දක්වා සැතපුම් දෙදහසක් පමණ වූ
දුර ප්‍රමාණය ගමන් කළ ඔවුන්ගේ වැගන් කණ්ඩායමට අති දුෂ්කර ගමනක යෙදෙන්නට
සිදුවන අතර වනචාරී රතු ඉන්දියානුවන්ගේ ප්‍රහාරවලටද, ත්‍රාසජනක සහ දුක්බර
සිදුවීම් සමූහයකටද මුහුණපෑමට සිදුවෙයි.
ජීවිත කීපයක් අහිමිවීමෙන් පසුව අවසානයේදී ඔවුන් ඉතා අලංකාර සියෙරා කඳුකරයේ ඔවුන්ගේ ජයග්‍රාහී ඉරණම බලාපොරොත්තුවෙන් රැුඳී සිටියහ.
Dayabara Emerald - දයාබර එමරල්ඩ්
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Nimal Dissanayaka - නිමල් දිසානායක
- ISBN: 9789556972191
- Availability: Out Of Stock
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75