නන්දන සුසුමක් හෙළුවේය. ඔහු සිතට දිරි වඩා මඳ අඳුර පැතිර ගිය සාලය ඔස්සේ අක්කාගේ කාමරය ළඟට ගියේය. ඒ තුළ තවමත් පහන් දැල්වෙයි. දොර බාගෙට වැසී ඇත. දොරටුවට ලඟා වන විට නන්දනගේ බිය තියුණු වෙයි.මිනිය දුටු ගමන් කෑ ගසන්නට ඔහු දැන් සූදානම් ය.
Adara Gaga Galana Dasa - ආදර ගඟ ගලන දෑස
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Jayakody Senevirathne - ජයකොඩි සෙනෙවිරත්න
- ISBN: 9789556860535
- Availability: Available
-
Rs. 950.00
- KBOOKS Cashback Rewards: 95
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Rosemari Pearl Hewath Muthu - රෝස්මරී පර්ල් හෙවත් මුතු
වර්ෂ 1842 වන විට මෙරට මුල් බැස ගනිමින් තිබුණු වැවිලි ආර්ථික රටාව පසුබිම් කරගෙන අපේ ගැමි සමාජයේ ආර්ථි..
Rs. 900.00
Ralu Muhuda - රළු මුහුද
''මන්ත්‍රීතුමා, මේ චාල්ස් විජේවර්ධන කියන්නේ හොඳට ඇඟ පත තිබුණට අතින් පයින් නෙමෙයි, ඔලුවෙන් ගේම් දීපු ..
Rs. 2,150.00