"ඒ වුණාට මම ද්වේෂ කළ අර යුදෙව්වන් ගෙ - මම මගේ දර්ශනය ඔවුන්ට උගන්වන්න යන කොට, ඔවුන් මට 'මිථ්‍යා දෘෂ්ටිකයා', 'අශිෂ්ටයා' කියල කිව්වා - මෙසෙයියා ආව ද? ඔහු ලෝකය පාලනය කරනවා ද?"
"ඔවුන් ගේ මෙසෙයියා ආවා," යි මම ගෞරවාන්විත ව පිළිතුරු දුන්නෙමි. "නමුත් ඔහු ආවේ බොහොම දිළිඳු ව, දුප්පත් ව, බොහොම හෙමින්. ඉතින් කිසි කෙනෙක් ඔහු පිළිගත්තෙ නැහැ. ඉතින් ඔවුන් ඔහුට කස පාර දී ලා, තාඩන පීඩන කර ලා ගහක තියලා කුරුසියේ ඇණ ගැහුවා. ඒ වුණාට ඔහු ගේ වචන යි ඔහු කළ වැඩ යි පවතිනවා. ඒකට හේතුව ඔහු දෙවියන් වහන්සේ ගේ පුත්‍රයා වීම. ඉතින් ඇත්ත වශයෙන්, ඔහු ලෝකයෙන් අඩක් පාලනය කරනවා. නමුත් ලෞකික අධිරාජ්‍යයක් ඇතුව නෙවෙයි."
"අයියෝ දරුණු හදවත් ඇති වෘකයෝ," යි ඈ කීවා ය. "සෙන්ස් ගේ සහ වෙනත් බොහෝ දෙවිවරුන් ගේ අනුගාමිකයො - ලාභ ප්‍රයෝජනවලට කෑදර, කොටස්වලට බෙදී ගිය ශ්‍රාවකයො - ඔවුන් ගේ අඳුරු මුහුණු මට තව ම පේනවා. ඉතින් ඔවුන් තමන් ගෙ මෙසෙයියාව කුරුසියේ තියලා ඇණ ගැහුවා? මම ඕක කොහොම විශ්වාස කරන්න ද? ඔහු ජීවමාන ස්ප්‍රීතුවේ පුත්‍රයා ය කියන එක ඔවුන්ට ගණන් ගත යුත්තක් වුණේ නෑ. ඇත්ත වශයෙන් ම ඔහු එ වැන්නෙක් වුණා නම්, අපි ඒ ගැන පසුව කතා කරමු. ඕනෑම දෙවියන් වහන්සේ කෙනෙක් වේ වා, ඔහු බලයත් ඓශ්චර්යයත් නැතුව ආවොත්, ඔවුන් ගණන් ගන්නෙ නැහැ. තෝරා ගනු ලැබූ ජනතාවක්, ජෙහෝවහ් යි කියනු ලබන ඔහු ගේ ම මූර්තියක්, ඔව්, බාල්හි මූර්තියක්, අස්තොරෙත්හි මූර්තියක්, මිසර දෙවිවරුන් ගේ මූර්තියක්, ඉතා වංශවත් ජාතියක්, වන ඔවුන් තමන්ට ධනය යි බලය යි ලබා දෙන දෙයට කෑදර කම් දක්වනවා. ඉතින් ඔවුන් තමන් ගේ මෙසෙයියා පැමිණියේ දිළිඳු දුප්පත් පහත් වේශයකින් නිසා, ඔහුව කුරුසියේ තියලා ඇණ ගැහුවා - දැන් ඔවුන් ලෝකය පුරා විසිරිලා ගිහිල්ලා. ඇයි, මට මතක හැටියට නම්, ඔවුන් ගේ එක් අනාගත වක්තෘවරයෙක් එහෙම වන බව කිවුවා නේ ද? හොඳ යි, ඔවුන් යන්න ගියා වේ - ඒ යුදෙව්වෝ මගේ හදවත සිඳ ලා බිඳ ලා දැම්මා. ලෝකය දිහා දුෂ්ට ඇස්වලින් බලන්න මාව පෙලඹෙවුවා. ඔව්, මේ පාළු වන ගහනයට මාව එළවලා දැම්මා. ඔවුන්ට කලින් ජාතියක් වාසය කළ මේ ස්ථානයට මාව පන්නලා දැම්මා. ජෙරුසෙලමේ දී මම ඔවුන්ට ප්‍රඥාව දෙන්න උත්සාහ දරන කොට, ඔවුන් මට ගල්වලින් ගැහුවා, ඔව්, අර සුදු රැවුල් කාර කුහකයෝත් රැ බයිලාත් සිද්ධ ස්ථානයේ දොරටුව ළඟ දී, මට ගල්වලින් ගහන්න මිනිස්සු මෙහෙයුවා ! මේ බලන්න, අද දක්වා ඒ තුවාළ කැළල තියෙනවා. !" මෙ සේ කියා ඈ එක් වර ම, සිය සුන්දර අතෙහි වූ දැල් රෙදි වෙළුම පිටු පසට අකුළා, රූමත් සුදෝ සුදු සම මතු පිට වූ රක්ත වර්ණ කුඩා කැළලක් මට පෙන්වූවා ය.
හෙන්රි රයිඩර් හැගාඩ් විසින් රචනා කරන ලද Ayesha නව කතා මාලාවේ සිංහල පරිවර්තනයේ පළමු වැනි කොටස.
Aea Hewath Ayesha 1 - ඈ හෙවත් අයේෂා 1
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - K G Karunathilaka - කේ ජි කරුණාතිලක
- - H.Rider Haggard - එච්.රයිඩර් හැගාර්ඩ්
- - Books to read in Quarantine
- ISBN: 9789555518277
- Availability: Available
-
Rs. 800.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Monte Cristo Situwaraya 1 - මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 1
මෙම පළමු වෙළුමෙන් කියවෙන්නේ ප්‍රචණ්ඩ කුමන්ත්‍රණයකින් බන්ධනාගාර ගත කරනු ලැබූ අහිංසක සිරකරුවෙකු ගේ බිහ..
Rs. 980.00
Monte Cristo Situwaraya 2 - මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 2
මෙහිදී එද්මොන් දාන්තේ මහා නිධානය සොයා ගනියි. ඉක්බිතිව මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා යන නමින් පැරීසියේ ඉහල..
Rs. 950.00
Monte Cristo Situwaraya 3 - මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 3
සම්භවය විශ්ව සාහිත්‍ය කෘතියක් වන "මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා " ඊර්ෂ්‍යාවේ, වෛරයේ හා උන්නති ..
Rs. 950.00
Monte Cristo Situwaraya 4 - මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 4
ඇලෙක්සැන්දර දියුමා ගේ මෙම දීර්ඝ රස වෑහෙන නව කතාවේ මේ සතර වන වෙළුම , දුරාචාරි අතීතයේ වළලු ඇට සැ..
Rs. 850.00
Monte Cristo Situwaraya 5 - මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 5
ඇලෙක්සැන්දර දියුමා ගේ මෙම රසාලිප්ත නව කතාවේ මේ පස් වන වෙළුම පදවි ලෝභයත් උන්නතිකාමයත් නිසා බිහිසුණු ඉ..
Rs. 1,100.00
Surya Kanyawa - සූර්ය කන්‍යාව
H.Rider Haggard ගේ The Virgin Of The Sun නැමති නවකතාවේ සිංහල පරිවර්තනය...
Rs. 600.00
Meedume Minissu - මී දුමේ මිනිස්සු
H.Rider Haggard ගේ The People Of The Mist කෘතියේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය...
Rs. 1,300.00
Oro Rajuge Diyaniya - ඕරෝ රජුගේ දියණිය
H.Rider Haggard විසින් රචිත When The World Shook නම් කෘතියෙහි සිංහල පරිවර්තනය...
Rs. 490.00
Lokaye Ashawa - ලෝකයේ ආශාව
H.Rider Haggard සහ Andrew Lang විසින් රචිත The World's Desire කෘතියෙහි සිංහල පරිවර්තනය...
Rs. 1,200.00
Wanarayan Ge Tarzan - වානරයන් ගේ ටාර්සන්
"දැන් ඔබ නිදහස් ජේන්. මම අඳුරු ඈත අතීතයේ යුග ගණනාවක් පසු කර ගෙන ආදි කල්පික මිනිසා ගේ ගුහාවෙන් එළ..
Rs. 1,000.00
Tarzan Apasu Ei - ටාර්සන් ආපසු එයි
සිංහල පාඨකයන් අතර අතිශයින් ජනප්‍රියත්වය ට පත් මෙම නවකතාව මගින් ඇමරිකාව බලා පැමිණි ටාර්සන් නාගරික ජීව..
Rs. 900.00
Tarzange Wana Siwpawo - ටාර්සන්ගේ වන සිව්පාවෝ
මෙහිදී තමා ඉදිරියේ සිටි වානර සමූහයා දෙස ප්‍රශ්නාංකය දල්වා බැල්ම එල්ල කෙළේ පැරණි ටාර්සන් ය. සිය මුහ..
Rs. 400.00
Tarzan Saha Swarnamaya Sinhaya - ටාර්සන් සහ ස්වර්ණමය සිංහයා
පැල්-උල්-දොන් දේශයේ සිට සිය බිරිද හා පුත්‍රයා සමග නැවත එන ටාර්සන්ට වනයේ අතරමං වූ සිංහ පැටවෙකු හමු ව..
Rs. 1,000.00
Nodemunu Tarzan - නොදැමුණු ටාර්සන්
ටාර්සන්ගේ වන රජදහන ආක්‍රමණය කරන ජර්මානු සේනාංකයක් විසින් ටාර්සන් ගේ නිවහන ගිනි බත් කර ඔහු ගේ බිරිද ..
Rs. 400.00
Bihisunu Tarzan - බිහිසුණු ටාර්සන්
නොදැමුණු ටාර්සන් නව කතාවේ දී විස්තර වන ටාර්සන් ගේ බිරිදගේ මරණය ජර්මානුවන් විසින් කරන ලද රැවටීමක් බව ..
Rs. 1,000.00
Alen Saha Pujaniya Pushpaya - ඇලන් සහ පූජනීය පුෂ්පය
හෙන්රි රයිඩර් හැගාඩ් විසින් රචිත Allan And The Holy Flower නම් වූ නව කතාවෙහි සම්පූර්ණ හා අසංක්ෂිප්ත ..
Rs. 700.00
Prakgnawe Diyaniya Ayesha - ප්‍රඥාවේ දියණිය අයේශා
"අයේෂා" වන මගේ ගිණුමට බැර වන බොහෝ පාපයන් මා විසින් සිදු කර තිබිණි. එ වකට ඒවා පරිපූර්ණත්වය පත් වැ..
Rs. 450.00
Athithayata Giya Alen - අතීතයට ගිය ඇලන්
හෙන්රි රයිඩර් හැගාඩ් විසින් රචනා කරන ලද " Anciant Allan" ග්‍රන්ථයේ සම්පූර්ණ හා අසංක්ෂිප්ත සිංහල පරිව..
Rs. 700.00
Amen Deviya Ge Diyaniya - ආමෙන් දෙවියා ගේ දියණිය
හෙන්රි රයිඩර් හැගාඩ් ගේ "Morning Star" කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 700.00
Ayesha Apasu Ei - අයේෂා ආපසු එයි
හෙන්රි රයිඩර් හැගාඩ් විසින් රචිත රසවත් ප්‍රබන්ධයක සම්පූර්ණ හා අසංක්ෂිප්ත් සිංහල පරිවර්තනය...
Rs. 600.00
Aea Hewath Ayesha 2 - ඈ හෙවත් අයේෂා 2
"අප සෑම කෙනෙක්ම, අපට නියමිත ඉලක්කයකට ඊය විදීමට සූදානමින් සිටින විටක, වෙනත් කෙනෙකුගේ දුනු ශිල්පය ගැ..
Rs. 800.00
Masterman Ready - මාස්ටර්මන් රෙඩි
අත්ලාන්තික් සයුර මැද දී තමන් ගමන් කරන් නැව කුණාටුවකට හසුව බිදී යාමෙන් විපතට පත් පවුලක් හා විපතේදී ඔව..
Rs. 1,650.00
Bimgei Sirakaruwa - බිම්ගෙයි සිරකරුවා
එ දින ම ට්‍රංක පෙට්ටි ආදිය අසුරා සකස් කළ මම ල්- කරා ආපසු විත් කොලෝන් නගරය බලා පිටත් වූයෙමි. නැව ගම..
Rs. 1,050.00
Solaman Rajuge Diyamanthi Akara - සොලමන් රජුගේ දියමන්ති ආකර
හෙන්රි රයිඩර් හැගාර්ඩ් ගේ King Solomon”s Mines නම් නවකතාවේ සිංහල පරිවර්තනය. ..
Rs. 1,100.00
Maya Sihinaya - මායා සිහිනය
"හැන්දවෙත්ම ඇරබුණු මාරුතය අනුක්‍රමයෙන් වැඩිවන්නට විය .බටහිරෙන් හමා ආ සුළන් පහරින් ගෙනෙන වැලි එදෙසට ම..
Rs. 320.00
Babarage Punaragamanaya - බාබරාගේ පුනරාගමනය
H Rider Haggard විසින් රචිත Babara Who Came Back කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 350.00
Polowa Mada Lokaya - පොළොව මැද ලෝකය
පොළොව මැද ලෝකය At The Earth's core by Edgar Rice Burroughs පරිවර්තනය - ප්‍රභාත් මිරිහාගල්ල ටාර්ස..
Rs. 890.00
Eric Brighteyes – එරික් බ්‍රයිට්අයිස්
තෝර්ග්‍රිමර් සහ සයිවුනා ගේ පුත්‍රයා වන එරික් බ්‍රයිට්අයිස් අයිස්ලන්තයේ ඉපැරණි යුගයක වීසු අසීමිත ශක්ත..
Rs. 800.00
Abirahas Widdha Chithraya Ha Wenath Katha - අබිරහස් විද්ධ චිත්‍රය හා වෙනත් කතා
තමා බීමත්ව නොසිටින බව ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා මේජර් තමා කොනිත්තා ගත්තේය.කෙතරම් තදින් කොනිත්තා ගත්ත..
Rs. 700.00
Palingu Biththaraya - පළිඟු බිත්තරය
ඒ තුළින් තාරකා දිලුණේය! ඒ පෘථිවියේ සිට පියවි ඇසට දිස්වෙන තුන් ලක්ෂයක් තරම් සුළු තාරකා සංඛ්‍යාවක් නොව..
Rs. 650.00