බෞද්ධයාගේ පරම ප්‍රාර්ථනය නිවනය. මග ඵල ලැබීමටය. මග ඵල ලැබීමට දන්දීම නිසාම නොහැකිය. ඒ සඳහා මාර්ගඥාන අවබෝධය අවශ්‍යය. විදර්ශනා භාවනා වැඩීම ඒ සඳහා කළ යුතුය. සමත විද්‍රර්ශනා භාවනා කරන්නවුන් විසින් සිතෙහි අලංකාරය පිණිස දන් දෙති. දන් දීම මගින් අතහැරීම සිදු කරයි. ...
Danaya Nirwanawabodaya Pinisada - දානය නිර්වාණාවබෝධය පිණිසද ?
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Religious - ආගමික
- - Ven.Magure Sumeda Thero - පුජ්‍ය මගුරේ සුමේධ හිමි
- ISBN: 9789556863222
- Availability: Available
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50