මහාවංසය
වැනි වංස කාව්‍යයක් දෙමළ ජනයාට නැත. දෙමළ ඉතිහාසය ලියවුණු පැරණි
ග්‍රන්ථයක් හෝ නැත. වර්ථමාන උගත්තු මේ අඩුව පිරිමැසීමට වෙහෙසෙති. ඔවුන්
කෙබඳු මතවාද ඉදිරිපත් කලද දෙමළ නමින් ජාතියක් හෝ රටක් හෝ ගැන සඳහන් කිසිඳු
පැරණි ලේඛනයක් හමුවී නොමැත. පැරණිම ලේඛනයන් හි සඳහන් වන්නේ දකුණු ඉන්දියාවේ
චෝල, පාණ්ඩ්‍ය, කේරළ, සතියපුත්‍ර නමින් සුවිශාල රාජධානි හතරක් පැවති බවයි.
බල අරගලයක යෙදෙමින් අවුරුදු සිය ගණනක් තිස්සේ යුධ වැදුණු මේ රාජධානි
හතරෙහි එක සමාන භාෂාවක් හා සංස්කෘතියක් පැවතියේය යන්න යටත් විජිත යුගයේ
ඉන්දියාවේ විසූ උගතුන් පිරිසකගේ සාවද්‍ය අදහසකි. මේ ග්‍රන්ථය ඒ ඉපැරණි
රාජධානි හතරෙහි ඉතිහාසය විමර්ශනය කරන්නකි. .
Demala Wansayata Poorvikawak - දෙමළ වංසයට පූර්විකාවක්
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Narada Karunathilaka - නාරද කරුණාතිලක
- - Kolat Senanayaka - කොලට් සේනානායක
- ISBN: 9789558580103
- Availability: Out Of Print
-
Rs. 150.00
- KBOOKS Cashback Rewards: 15
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Panadura Wadaye Jayagrahanaya Mishanarinta Pawadun Olcott Meheyuma - පානදුර වාදයේ ජයග්‍රහණය මිෂනාරීන්ට පාවාදුන් ඕල්කොට් මෙහෙයුම
මෙම ග‍්‍රන්ථයෙන් ඕල්කොට් පිළිබඳ පරම විඥානාර්ථ ඉගැන්වීම් ප‍්‍රශ්න කරයි. ඕල්කොට් මූල්‍ය වංචා පිළි..
Rs. 250.00
Demala Bauddha Susana Bhoomiya Saha Sinhala Bauddhayage Anagathaya - දෙමළ බෞද්ධ සුසාන භූමිය සහ සිංහල බෞද්ධගේ අනාගතය
වාල්මිකී නමැති බ්‍රාහ්මණයා රාමායණය රචනා කිරීමට පෙර බෞද්ධ සහ ජෛන ලේඛකයන් රාම කතා ගණනාවක් රචනා කර ..
Rs. 250.00
Allahu Akbar - අල්ලාහු අක්බර්
" අද මක්කම මහමදිකයනට පමණක් ඇතුළු විය හැකි ස්ථානයක් වුව ද පුරාණයේ සිංහල බෞද්ධයෝ මක්කම වන්දනාවේ ගියහ..
Rs. 650.00
Lanka Puwatha - ලංකා පුවත
‘‘සිංහල රටේ බුදු සසුන පිහිටුවීම කාලය පැමිණ ඇතැයි තීරණය කළ සියලූ යක්ෂයෝ මන්ත‍්‍රගෙට රැුස්වී සමාගම..
Rs. 150.00
Kula Kramaye Harawum Bima Thaniwalle Raja Purawara - කුල ක්‍රමයේ හැරවුම් බිම තනිවැල්ලේ රජ පුරවර
එදිරිල්ලේරාළ හෙවත් දුමින්ගෝ කොරයා ඝාතනයෙන් පසු මාදම්පේ රාජධානියේ පාලනය හිමි වූයේ ආණ්ඩුකාරයාගේ සහ ..
Rs. 450.00
Api Nodanna Rap - අපි නොදන්න රැප්
මිහිතලයේ බිහි වූ අතිශයින් ම වැදගත් තරුණ සංස්කෘතිය වශයෙන් ඇතැමුන් සලකන "හිප් හොප්" සංස්කෘතියෙන් "..
Rs. 200.00
Mahadanamuththayi Golayo Roththayi - මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි
පෘතුගීසි පාදිරිස්වරුන් ඇරඹු "එස්කොලා" (Escola) නැමති ආයතනවල සිංහල ලමයින්ට ක්‍රිස්තියානි ආගම සහ ප..
Rs. 125.00