මහාවංසය
වැනි වංස කාව්‍යයක් දෙමළ ජනයාට නැත. දෙමළ ඉතිහාසය ලියවුණු පැරණි
ග්රන්ථයක් හෝ නැත. වර්ථමාන උගත්තු මේ අඩුව පිරිමැසීමට වෙහෙසෙති. ඔවුන්
කෙබඳු මතවාද ඉදිරිපත් කලද දෙමළ නමින් ජාතියක් හෝ රටක් හෝ ගැන සඳහන් කිසිඳු
පැරණි ලේඛනයක් හමුවී නොමැත. පැරණිම ලේඛනයන් හි සඳහන් වන්නේ දකුණු ඉන්දියාවේ
චෝල, පාණ්ඩ්‍ය, කේරළ, සතියපුත්‍ර නමින් සුවිශාල රාජධානි හතරක් පැවති බවයි.
බල අරගලයක යෙදෙමින් අවුරුදු සිය ගණනක් තිස්සේ යුධ වැදුණු මේ රාජධානි
හතරෙහි එක සමාන භාෂාවක් හා සංස්කෘතියක් පැවතියේය යන්න යටත් විජිත යුගයේ
ඉන්දියාවේ විසූ උගතුන් පිරිසකගේ සාවද්‍ය අදහසකි. මේ ග්‍රන්ථය ඒ ඉපැරණි
රාජධානි හතරෙහි ඉතිහාසය විමර්ශනය කරන්නකි. .
Demala Wansayata Poorvikawak - දෙමළ වංසයට පූර්විකාවක්
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Narada Karunathilaka - නාරද කරුණාතිලක
- - Kolat Senanayaka - කොලට් සේනානායක
- ISBN: 9789558580103
- Availability: Out Of Print
-
Rs. 150.00
- KBOOKS Cashback Rewards: 15