දේශීය සිනමා වංශය (1898-1969),මෙරට සිනමාවේ
ඓතිහාසික විකාශනය පිළිබඳ ශාස්ත්‍රීය හා ප්‍රාමාණික අධ්‍යනයක ප්‍රථම
අදියරයි.කතානාද සිනමාවට පුර්ව අවදියත්,කතානාද චිත්‍රපට බිහි වූ පසු එළඹෙන
දශක දෙකේ එහි ඓතිහාසික ප්රවර්ධනයත්,විවිධ සිනමා ප්රවර්ගත්,එහි බිහිවීම
කෙරේ බලපෑ සමාජ,දේශපාලන,ආර්ථික ප්‍රපංච මෙන් ම,ආදේශක කලා ක්ෂේත්රවල
හැඩරුවත් මේ විමර්ශනාත්මක කියැවීමෙන් ආවරණය කෙරේ.
Desheeya Cinama Wanshaya I - දේශීය සිනමා වංශය I
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Gamini Weragama - ගාමිණි වේරගම
- - Cinema and Photography - සිනමාව සහ චායාරුපකරණය
- ISBN: 9789553101433
- Availability: Out Of Stock
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 120