දේශීය සිනමා වංශය (1898-1969),මෙරට සිනමාවේ
ඓතිහාසික විකාශනය පිළිබඳ ශාස්ත්‍රීය හා ප්‍රාමාණික අධ්‍යනයක ප්‍රථම
අදියරයි.කතානාද සිනමාවට පුර්ව අවදියත්,කතානාද චිත්‍රපට බිහි වූ පසු එළඹෙන
දශක දෙකේ එහි ඓතිහාසික ප්‍රවර්ධනයත්,විවිධ සිනමා ප්‍රවර්ගත්,එහි බිහිවීම
කෙරේ බලපෑ සමාජ,දේශපාලන,ආර්ථික ප්‍රපංච මෙන් ම,ආදේශක කලා ක්ෂේත්‍රවල
හැඩරුවත් මේ විමර්ශනාත්මක කියැවීමෙන් ආවරණය කෙරේ.
Desheeya Cinama Wanshaya I - දේශීය සිනමා වංශය I
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Gamini Weragama - ගාමිණි වේරගම
- - Cinema and Photography - සිනමාව සහ චායාරුපකරණය
- ISBN: 9789553101433
- Availability: Out Of Stock
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 120
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Asirimath Cinamawa 3 - අසිරිමත් සිනමාව 3
සිනමා රසාස්වදය ඉහළ තලයකට නංවා රසිකයනට පිටිවහලක් වන මෙම කෘතියට 2002 සිට 2009 දක්වා තිරගත වූ සිංහල චිත..
Rs. 400.00
Asirimath Cinamawa 2 - අසිරිමත් සිනමාව 2
ප්‍රවීණ සිනමා විචාරකයකු වන වේරගම විසින් පුවත්පත් සඳහා ලියූ සිංහල ච්ත්‍රපට 35ක් පිළිබඳ විචාර ලිපි මීට..
Rs. 375.00
Asirimath Cinamawa - අසිරිමත් සිනමාව
ප්‍රවීණ සිනමා විචාරකයකු වන වේරගම විසින් පුවත්පත් සඳහා ලියූ සිංහල ච්ත්‍රපට 40ක් පිළිබඳ විචාර ලිපි මීට..
Rs. 450.00
Desheeya Cinama Wanshaya II - දේශීය සිනමා වංශය II
දේශීය සිනමා වංශය (1970-1979),මෙරට සිනමාවේ ඓතිහාසික විකාශනය පිළිබඳ ශාස්ත්‍රීය හා ප්‍රාමාණික අධ්‍යනයක&..
Rs. 1,200.00
Cinamawe Akruthika Drushtiwadaya Jijackiyanu Viwarana Wimasuma - සිනමාවේ ආකෘතික දෘෂ්ටිවාදය ජීජැකියානු විවරණ විමසුම
න්‍යායේ සිට පශ්චාත් - න්‍යාය දක්වා සහ ආපසු චිත්‍රපට අධ්‍යනයන්හි පංති අරගලය දෘෂ්ටිවාදය පිළිබඳ චිත්‍රප..
Rs. 950.00