වර්තමාන ශිෂ්ටාචාර සමාජයේ අප මෙහෙය වන බලවේගය වී ඇත්තේ අපේ වානර මුතුන් මිත්තන්ගෙන් ලැබුණු අමු සත්ත්ව හැඟීම් හා ආශාවන්ද ?
කෙතරම් දියුණු මොළයක් තිබුණත් මිනිසා තවමත් හැසිරෙන්නේ දැනට ජීවත්වන කාමුක වානරයා ලෙසයි. මිනිසාගේ සමාජීය, චාරිත්‍ර , වාරිත්‍ර , හැසිරීම් රටා , ආලයෙන් බැඳීම් , හැඟීම් හා ලිංගික චර්යාව ආදී සියල්ල විමසුමකට ලක් කරන මෙය අපේ සිතුම් පැතුම් හා ආකල්පවල මූලික පෙරළියක් ඇති කළ හැකි ආකාරයේ ග්රන්ථයකි.
Niruwath Wanaraya - නිරුවත් වානරයා
- Publisher: S And T Group
- Categories:
- - Translations - පරිවර්තන
- - Sci-Fi - විද්‍යා ප්‍රබන්ධ
- - S.M.Banduseela - එස් එම් බන්දුසීල
- - Desmond Morris - ඩෙස්මන්ඩ් මොරිස්
- ISBN: 9789551090287
- Availability: Out Of Stock
-
Rs. 1,400.00
- KBOOKS Cashback Rewards: 140