ජීවිතය යනු අප පතනා දේ නොවේ.අපට ලැබෙනා දෙයයි.ඒ යථාව පිළිබිඹු කරණ ඔනෑම නිර්මාණයක් ශෝකී රසයක් ද උත්පාද කරවනු ඇත,ඒ දහම ශිව්.කේ.කුමාර්ගේ නිර්මාණ වලටද පොදුය.ඔහු තමාගේම අනන්‍යතාවයක් විශද කර සිටින්නේ මේ ශෝකී රසයට සමගාමීවම අපගේ මුවගට සිනහවක්ද නංවමිනි.ඒ උපහාසය හා හාස්‍යය උපයෝගී කර ගන්නා අතරේය.එහෙත් ඒවා එකක්වත් අපට ආගන්තුක නැත.
Deviyan Idiripita Niruwathin - දෙවියන් ඉදිරිපිට නිරුවතින්
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Shiv.K.Kumar - ශිව්.කේ.කුමාර්
- - Gunathilaka Metiyagane - ගුණතිලක මැටියගනේ
- ISBN: 9789551559790
- Availability: Out Of Stock
-
Rs. 320.00
- KBOOKS Cashback Rewards: 32