ධර්මය යනු සත්‍යයයි. ඔබ සත්‍යයට ළඟා වන්නේ නම් , එහි දුකක් හෝ සැපයක් නැත. එහෙත් ඒ තුළ සමාදානය හා සංසිඳීම වෙයි. ඔබ සිතුවිලි ජනනය කරන අවස්ථාවන්හීදී පූර්ණ සිහිකල්පනාවෙන් පසුවන්නේ නම් , ඔබ දකින යමක් ලොකු කිරීමට හෝ කුඩා කිරීමට ඔබ උත්සහ ගන්නේ නැත.
Dharmaye Pihitanna - ධර්මයේ පිහිටන්න
- Publisher: Pahan Publishers - පහන් ප්‍රකාශකයෝ
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Ajahn Brahmavamso - අජාන් බ්රහ්මවංස
- - Sirisena Rathnayake - සිරිසේන රත්නායක
- - Philosophy - දර්ශනවාදය
- ISBN: 9789556673302
- Availability: Out Of Print
-
Rs. 390.00
- KBOOKS Cashback Rewards: 39