වර්තමානයේ මිහිමත වෙසෙන දැවැන්තයා අලියා අප අතර කුතුහලය වඩවන අපූරු සත්වයෙකි. ඔටුවාගේ මෙන්ම අලියාගේ ශරීරාභ්‍යන්තරයේ ද ජලය ගබඩා කර තබා ගන්නා කුසක් වෙනමම පිහිටා තිබෙන බව ඔබ දැන සිටියේ ද? අප්‍රිකාවේ වෙසෙන ලොව මිටිම මිනිසුන්,පිග්මි ගෝත්‍රිකයන් අලින් දඩයම සඳහා භාවිත කරන අපූරු උපක්‍රම ගැන ඔබ දැන සිටියේද? ලොව ඉතා දුර්ලභ හා ඉතා වටිනා සුදු අලින් ගැන ඔබ දැන සිටියේ ද?අලියෙකුගේ සම සුදු වන්නේ කෙසේද? එය විකෘත්තියක් ද? මේ සියලු ගැටලුවලට පිළිතුරු මෙම යොවුන් නවකතාව කියවීමේ දී ඔබට ලැබෙනු ඇත.
Dhawala Hasthi Wikramaya - ධවල හස්ති වික්‍රමය
- Publisher: Susara Publishers - සුසර ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Sci-Fi - විද්‍යා ප්‍රබන්ධ
- - පරිවර්තන නවකතා
- - Kumara Siriwardana - කුමාර සිරිවර්ධන
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553309167
- Availability: Out Of Print
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35