දිගාමඩුලු වනපෙත මෙරට පාඨකයාට අතපොවන මානයේ බිම්කඩක් තරමට සමීප ය. එහෙයින්,නෙල්ලිකැලය හා වඩිනාගල වනපෙත උපන් ගම්දොර තරම් හිතේෂිවන්ත ය.අලිබොට්ටු,වගවලසුන් හා දිවිහපුවන් ඇගෑලුම්කම් පාන්නේ මිතුරු ලීලාවෙනි.හේනට-කුඹුරට මහපොළොව හා ඔට්ටුවෙන මිනිසුන්ගේ ජන දිවිය සමීප ඥාතීන් මුණගැසීමක් තරමට ආශ්වාදජනක ය.මේ අපූර්වත්වය පාඨක මනසෙහි මුද්‍රාගත කළේ,මෙරට පළමු- පුරෝගාමී වනවිත්තිකරුවා ය.ඒ දිගාමඩුල්ලේ ආශ්චර්ය කෘතියෙන් මායාරංජන් මැවූ භාෂා වියමන මගිනි.
Digamadulle Ashcharya - දිගාමුඩුල්ලේ ආශ්චර්ය
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Mayaranjan - මායාරංජන්
- - History - ඓතිහාසික
- ISBN: 9789556563122
- Availability: Out Of Stock
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Mage Rajya - මගේ රාජ්‍යය
දිගාමඩුල්ලේ අශ්චරයයෙන් වශී වූ පාඨක සමාජය එයින් තවත් ඈතට වන පෙත දිගේ රැගෙන යන්නට සමත් මායාරංජන් ගේ තව..
Rs. 300.00
Pitisara Minissu - පිටිසර මිනිස්සු
එක් වකවානුවක දිගාමඩුළු දනව්වේ පිටිසරබද මිනිසුන්ගේ ජීවන පුවත් මෙයින් නිරුපණය වේ ...
Rs. 150.00
Kumaraya Saha Ranmanika - කුමාරයා සහ රන්මැණික
"කුමාරයා සහ රන්මැණික" ඉතිහාසයත් ප්‍රබන්ධයත් එක සේ මුසු වූ සොඳුරු නවකතාවකි .අප්‍රකට ගැමුණු දිවියේ සුප..
Rs. 380.00
Wana Sangramaya - වන සංග්‍රාමය
19 වන සියවසේ විසූ ස්කොට්ලන්ත ජාතික කවියෙකු , නවකතා රචකයෙකු හා නාට්‍යකරුවෙකු වූ sir Walter Scott ග..
Rs. 580.00
Throjapura Sangramaya - ත්‍රෝජපුර සංග්‍රාමය
සමුද්‍රාසන්නයේ පිහිටි ත්‍රෝජපුරය ඈතින් පෙනෙයි. ඒ හා මුහුද හා අතර තැනිතලාව සරස ඉස්කමන්දර නදිය ගලා යෙය..
Rs. 780.00