අලුත්ම පරිවර්තනය දොර දොර කළුවර. එහි මුල් කතෘවරිය Lawrence Anderson.මුල් පොතේ නම Fever 1793.
1793 Philadelphia නගරයට උණ වසංගතයක් එනවා. ඒක හරි භයානක වසංගතයක්. එකල
උණ කටුව වගේම වෙද නලාව තිබුනෙත් නැහැ. මුළු නගරයම ගොදුරු උනා. ජනාදිපති
Washington නගරය අතහැර ගියා. මේ නවකතාවේ කතා නායිකාව matilda නම් 14
හැවිරිදි දැරියක්. මෙම පොතෙන් කියවෙන්නේ matilda සහ නගර වැසියන් එම
වසංගතයට මුහුණ දෙන ආකාරය. කුසගින්න, රෝගය
හදුනාගෙන නොමැතිකම, දිනපතා දන්නා කියන උදවිය මිය යාම, හැම උදේකම මිනි
ගෙනියන්න කරත්තයක් ගෙයක් ගානෙ පැමිණීම , වෙළද පොළ වැසි යාම , දොස්තරලා
වගේම එහෙම නොවන අයත් බෙහෙත් දීම , සිරුරු වලින් රුධිරය ඉවත් කිරීම වැනි
නොයෙක් දේවල් සිදු වෙනවා. මෙම නගර වැසියන් කිසිම නගරයකට බාර ගන්නේ නැහැ.
එළවනවා.වසංගතයට සුදු කළු භේදයක් තිබුනේ නැත.අන්තිමට matildaට රෝගයෙන් මව
මිය ගිය දරුවෙකුගේ මව වෙන්නට සිදුවෙනවා.
Matilda කියන්නේ මෙම අනුවේදනීය කතාවය.
Dora Dora Kaluwara - දොර දොර කළුවර
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Sumithra Rahubadda - සුමිත්‍රා රාහුබද්ධ
- - Books to read in Quarantine
- ISBN: 9789551470524
- Availability: Available
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Mama Oba Soyami - මම ඔබ සොයමි
මේ වර්මොන්ට් කඳුකරයේ උඩින් සඳ පායා එන විට, මම පිටතට ගොස් සඳ එළියෙහි සිටගෙන, මේ ලෙසින් ඔහු පැය කිහි..
Rs. 460.00
Siya Siya Path Siya - සිය සිය පත් සිය
2017 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.විවාහයයි ,විවාහ මංගල්‍යයයි කියන්නේ කාරණා ..
Rs. 800.00
Thuru Samuda - තුරු සමුදා
"තමුන්නැහෙගෙ දෝණියැන්දැ මගේ බලගතුම නැට්ටුවා පැහැර ගෙන ගියා. මගේ ලෙයින් හැදිච්ච මගේ අතිඡාත පුත්‍රයා..
Rs. 500.00
Atha Atha Nara - අත අත නෑර
ක්‍රිෂ්ණා, අපි නුඹ ආරක්ෂා කරමු. අප නුඹගේ රාධා ය. එසේ වන්නේ ඇයිදැයි අසාපන්න! එසේ වන්නේ නුඹ මේ ගහකොළ..
Rs. 1,920.00
Kandak Sema - කන්දක් සේමා
නුපා ජපානයට යන්නේ සියලු දුක් කරදර නිවා ගනු පිණිස බව ඔබ දන්නවා. එහෙත් ජපානයේදී නුපාට නොසිතු අන්දමේ..
Rs. 1,500.00
Bumuthurunu - බුමුතුරුණු
කතුවරියගේ පළමුවන නවකතාවයි. 1978 දී ප්‍රථම වරට පාඨකයා අතරට පැමිණි මෙම නවකතාව දශක හතරකට ආසන්න කා..
Rs. 500.00
Aragalaya - අරගලය
උඹ මුදලාලිගේ කවුරු වුණත් අපිට කමක් නැහැ. ඒත් මෙහේ ඩිං ඩොං ගාන්න දෙන්න බෑ හරිද? කියමින් රැවුල් කාරයා&..
Rs. 500.00
Loba Nosideya - ලොබ නොසිඳේයා
ප්‍රේමය කියලා මළ ඉලව්වක් නෑ ප්‍රසාදි . ප්‍රේමය කියන්නෙත් මොහොතින් මොහොත වෙනස් වෙන දෙයක්. මට මේ ළඟදී ..
Rs. 500.00
Dala Rala Pela - දළ රළ පෙළ
"මම බැල්ලියෙක් නෙවෙයි. බැල්ලියෙක් පැටව් ගහන්නෙ බල්ලොත් එක්ක ලැග්ගම...."..
Rs. 1,200.00
Kelimadala - කෙළිමඩල
මෙම නවකතාව පාදකකොටගෙන ආචාර්ය ඩී , බී. නිහාල්සිංහයන් සිනමා සිත්තමක්ද නිර්මාණය කළේය. ..
Rs. 500.00
Udanaya - උදානය
බුද්ධිය නොවැඩෙන දරුවෙකුට මවක වීම පලායන සැමියෙකුට බිරිඳක වීම ගරහන සමාජයකට දියණියක වීම ජයගත් තෙරණියකගේ..
Rs. 400.00
Aga Pipi Mal - අග පිපි මල්
''"ඒ නැකැත් වෙලාවට මමම නාවනවා. ඔහොම නැකතකට මාවත් නෑව්වනේ. පොල් ගෙඩිය සොමෝසමේ බිඳුණා. කෝ ඒත්, කසාද බැ..
Rs. 1,500.00
Digasiya - දිගැසිය
"ඔබ සැම දන්නා පරිදි ආලය යනු ඕනෑම බියකරු සත්ත්වයෙක් මනමෝහනීය ලෙස පෙනෙන්නා වූ කැඩපතකි."මුල් කතෘ ..
Rs. 800.00
Sanda Matha Rangami - සඳ මත රඟමි
එහි මුල් කතෘ Michael Jackson .මුල් පොතේ නම Moon Walk මා ආලයෙන් බැඳුණු තවත් අයෙක් නම් බ්රූක් ෆ..
Rs. 500.00
Hiroshimawe Kadulu - හිරෝෂිමාවේ කඳුළු
එහි මුල් කතෘ Edita Morris .මුල් පොතේ නම The Seeds of Hiroshima ..
Rs. 325.00
Hiroshimawe Mal - හිරෝෂිමාවේ මල්
එහි මුල් කතෘ Edita Morris .මුල් පොතේ නම The Flowers of Hiroshima ..
Rs. 360.00
Dula Dulaya - දුල දුලාය
මේ ශරීරය ජරාවත්, මරණයත්,මානයත්, ගුණමකු කමත් එවැනි තවත් දහසක් දුර්ගුණත්, ඇතැම් විටක යහපත් ගුනයනුත් ඔ..
Rs. 500.00
Bhuthanayata Pem Banda - භූතානයට පෙම් බැඳ
එහි මුල් කතෘ Edita Morris .මුල් පොතේ නම The Flowers of Hiroshima ..
Rs. 540.00
Kumarana - කුමරාන
මුල් කතෘ Antoine de Saint Exupery . මුල් පොතේ නම The Little Prince . ..
Rs. 300.00
Iti Pahan - ඉටි පහන්
නාවලා ගෙට ගන්න පුළුවන් පිරිමි පුත්තු විතරයිනෙ. පිරිමි අරපඳුරෙයි මේ පඳුරෙයි හැමතැනම ලගින්ඩ හදනවා. ල..
Rs. 750.00
Thammanna - තම්මැන්නා
මැලේරියා වසංගතයට ගොදුරුව මරණයේ එලිපත්තෙහි සිටි ජනතාවක් වෙනුවෙන් නවසිය තිස් ගණන්වල මුල් භාගයේදී රුව..
Rs. 1,450.00
Daka Neka Vilasa - දැක නෙක විලස
මගේ දෑස ඉදිරියේ නිල්දිය රැළි සහිත ගංගා ගලා හැලෙනු දුටුවෙමි.තුරු වදුලු සිප එන සුළගෙහි සුවද මා වෙලා ගත..
Rs. 700.00
Nidan Dupatha - නිදන් දූපත
සම්භාව්‍ය කෘති කියවීමට පෙර හුරුවක් ලෙස මේ පොත් මාලාව දරුවන්ට කියවීමට ඉතා සුදුසුය.මෙය Robert Louis St..
Rs. 120.00
Right Sahodarayo - රයිට් සහෝදරයෝ
රයිට් සහෝදරයෝ ලොව ගුවන් ප්‍රවාහනයේ මූලාරම්භය සනිටුහන් කළ දෙදෙනා වෙති.කුඩා දරුවන්ව සිටි කාලයේදීම ගුවන..
Rs. 120.00
Atharathura - අතරතුර
මම සැලොන් එකට එකට කිව්වේ කෙස් වැටියම රෝස පාට කරන්න කියලා. එතකොට පරණ කල්කි නැති වෙයි. අලුත් කල්කි උපද..
Rs. 1,500.00