"Fetal Attraction by Dr. Duru Shah with Dr. Shoroff and Ivor Vaz
පළපුරුදු ප්‍රසව හා නාරිවේද විශේෂඥයන් විසින් රචිත මෙය ගර්භණි භාවය, ප්‍රසුතිය පිලිබදව පුළුල් සහ පැහැදිලි සාකච්චාවකි."
පළපුරුදු ප්‍රසව සහ නාරිවේද විශේෂඥයින් වන වෛද්‍ය දුරු ෂා සහ සහය කතුවරුන් වන විශේෂඥ වෛද්‍ය සෆාලා ෂ්රොෆ් සහ කීර්තිමත් මාධ්‍යවේදියකු මෙන්ම ගත්කතුවරයෙකු වන අයිවෝ වාස් විසින් රචිත ත්ැඒක ්එඑර්ජඑසදබ කෘතියේ සිංහල පරිවර්තනයයි.
මේ කෘතිය ගර්භණී භාවය, ප්‍රසූතිය පිළිබඳව පුළුල් සහ පැහැදිලි සාකච්ඡුාවකි.
ගර්භණී තත්ත්වයට පිවිසීමට පෙර සහ පසු නිරන්තරව නැගෙන විවිධ ප්‍රශ්න සහ ගැටලූ සඳහා පිළිතුරු මෙහි අන්තර්ගතව ඇත.
මේ විෂය පිළිබඳ ඔබට පූර්ණ දැනුමක් ලබා දීම අරමුණු කොට ගෙන ඉතා සැලකිල්ලෙන් සැලසුම් කර ඇති මෙම ග්රන්ථයෙහි ඇති නවීන වෛද්‍ය මත, වෙනස්වන කාන්තා සංකල්ප සහ ජීවන රටා ගැන සවිස්තරාත්මක තොරතුරු ඇතුළත්ය.
මේ සියල්ල ඔබේ යහපත පිණිස,
බිළිඳා පිළිසිඳුණු අවස්ථාවේ සිට වර්ධනයේ විවිධ අවස්ථා,
සායන සහ පරීක්ෂණ,
ගර්භණී අවධියේ ගත යුතු ආහාර සහ ජීවන රටාවන්,
ගර්භණී අවධියේ සාමාන්‍යයෙන් සැලකිලිමත් විය යුතු කරුණු,
විශේෂ අවස්ථා - නිවුන් දරු උපත්, වැදෑමහ පිළිබඳ සංකූලතා, දියවැඩියා සහ රුධිර පීඩනය පාලනය,
විළිරුදාව සහ ප්‍රසූතිය,
අලූත උපන් බිළිඳු ගැන ඔබ දත යුතු කරුණු කාරණා මෙහි ඇතුළත්ය
Oba Danuwath Mawaka Wanna - ඔබ දැනුවත් මවක වන්න
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - Translations - පරිවර්තන
- - Swarna Kanthi Rajapaksha - ස්වර්ණ කාන්ති රාජපක්ෂ
- - Dr. Shoroff
- - Ivor Vaz
- - Dr. Duru
- ISBN: 9789555735827
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45