දුර කදු මත අකුණක් කෙටුවේය. ඒ ධවල නිල් එළිය මා සිටි කාමරයටත් වැදී එක් මොහොතකට බිත්ති සියල්ල සිදු පැහැයකින් තවරමින්, සියල්ල ආලෝකයට හරවමින් මා අවට බැබළිණි.දෑස් නිලංකාර විය. අතීතයේ යම්කිසි අද්භූත, විස්තර කළ නොහෙන අවස්ථාවක් මතකයේ මතුවෙමින් මා ගත සලිත විය.
Dura Kandu Matha Akunu - දුර කඳු මත අකුණු
- Publisher: Vishwa Lekha Publishers - විශ්ව ලේඛා ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Bhadraji Mahinda Jayatilaka - භද්‍රජි මහින්ද ජයතිලක
- - Rare Books - දුර්ලභ පොත්
- ISBN: 9789555992517
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Balakotu Saha Nauka - බලකොටු සහ නෞකා
පෘතුග‍්‍රීසි සමය අලළා කරන ලද ඓතිහාසික නවකතාවකි පෘතුගී‍්‍රිසින්ට අයත් මරියා එලේනා නෞකාවේ සේවය කරන ජ..
Rs. 680.00
Sakwithi Rawana Hamuwa Saha Wenath Athbhutha Siduweem - සක්විති රාවණ හමුව සහ වෙනත් අත්භූත සිදුවීම්
මෙය සත්‍ය සිදුවීම් ගණනාවක් අළලා ලියැවුණු අසාමාන්‍ය ග්‍රන්ථයකි. කතුවරයාගේ ජිවිතයේ අත්විඳි අසාමාන්‍ය, ..
Rs. 490.00
Sanda Wiyaruwa - සඳ වියරුව
භයානක රසය දනවන තුන්ඇදුතූ නවකතාවක පළමු වැන්න."මේ මොනවා වෙලාද" මම ඇගේ අත පිරික්සුවෙමි. මැණික් කටුවට ඉහ..
Rs. 150.00
Prasenajith - ප්‍රසෙනජිත්
ප්‍රසූතියේ වෙහෙසින් මල්ලිකා නින්දකට වැටී සිටියාය. එහෙත් ප්‍රසෙනජිත් එන හඬ ඇසෙත්ම ඈ අවදිව ගත්තාය. දැර..
Rs. 550.00
Kulageyin Kulageyata - කුලගෙයින් කුලගෙයට
ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට කන්ද උඩරට පරිසරයට පැමිණෙන සෙනෙවි අතීතයේ මතක තුලින්, නොදත් අනාගතයක් සොයා ..
Rs. 300.00
Visala - විසාලා
නාගිත දින කීපයක්ම නොදුටුවේ ඇයි? නොපැමිණියේ ඇයි? උන්වහන්සේගේ විමසීම තමා උදෙසාම නොව අවට හිඳ සිටි..
Rs. 380.00
Holman Awesha Saha Yali Upatha - හොල්මන් ආවේශ සහ යළි උපත
Ian Currie විසින් රචිත You Cannot Die කෘතියේ සිංහල පරිවර්තනය..
Rs. 650.00
Bambaravile Holmana - බඹරවිලේ හොල්මන
බඹරවිල ගමේ විසූ රූපට් හීන්දෙණිය කලක් නුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉගැන්වීම සිදු කළ ගුරුවරයෙකි. ඔහුගේ..
Rs. 450.00
Maya Hotalaya - මායා හෝටලය
සීත කදුකරයේ මධු සමය ගත කරන්නට යන සුරලි සහ ජනේෂ් නම් තරුණ පෙම්යුවල මුල්ම මිහිදුම් පිරි සැන්දෑවේ ..
Rs. 300.00
Thummase - තුම්මාසේ
"තුංමංසලක, චරිත තුනක්, එක්තරා දෛවෝපගත හවස් යාමයක මුණගැසෙති. නොසිතු නොපැතූ සිදුවීමක්.!"..
Rs. 300.00
Piththala - පිත්තල
" භද්‍රජිගේ 46 වන නවකතාව වන මෙහි තේමාව වන්නේ සම්මතයට පිටුපා තම කැමැත්ත පරිදි විවිධ ඉසව් කරා විහිදෙන ..
Rs. 375.00
Dura Atha Dam Polowa - දුර ඈත දම් පොළොව
සීත කදුකරයේ මධු සමය ගත කරන්නට යන සුරලි සහ ජනේෂ් නම් තරුණ පෙම්යුවල මුල්ම මිහිදුම් පිරි සැන්දෑවේ ..
Rs. 175.00
Midori - මිදොරි
ජීවිත අවන්හලේ නොයෙකුත් දෙනා මුණ ගැසෙති. ඒ හැම දෙනා මිතුරෝ නොවෙති. දැන හඳුනන්නෝ දනොවෙති. ඇතැමෙක් මිතු..
Rs. 425.00