මා
ඉරටත්
හඳටත්
අයිති නැති
මා කවුද ?
ඈත නිම්නයක් දිගේ
කිරි දියෙන් තෙමන
ගහ කොළ
ඔබට
අයිතිවේ ද මා ?
සියලු දුක් කරදර
මහ පොළොව
තුරුළට ගෙන
සනසන
ඔබට
මා අයිතිද ?
Duruththe Kopi Mal - දුරුත්තේ කෝපි මල්
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Tharanga Ranasingha - තරංගා රණසිංහ
- ISBN: 978955155972
- Availability: Available
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Nidi Nethi Nimnaya - නිදි නැති නිම්නය
නිශාරා ඇසුවද ග්‍රැහැම් ඊට ප්‍රතිචාරයක් නොදැක්කුවේය . නිශාරා ශීතකරණය ඉක්මනින් වසා එළියට පැමිණියාය. ග්..
Rs. 350.00