නවීන මොර්ටර් රථ වල ට්‍රැක්ෂන් කොන්ට්‍රෝල් පද්ධති විවිධ නම් වලින් මෙන්ම විවිධ ආකාරයට යොදා ගැනෙයි.පෙර අති සුඛෝපබෝගී මෙන්ම අති සංකීරණ රථ සදහා පමණක් සීමා වූ
මෙම පද්ධති අද මැදි පන්තියේ රථ වලද බහුලව දැකිය හැකිවෙයි. මේ අතර ට්‍රැක්ෂන් කොන්ට්‍රෝල් පද්ධති ඇත්තේ කිහිපයක් පමණක් නමුත් නිෂ්පාදකයින් විසින් එකම
ට්‍රැක්ෂන් කොන්ට්‍රෝල් ක්‍රමය විවිධ නම් වලින් හදුන්වාදීම නිසා අති විශාල ට්‍රැක්ෂන් කොන්ට්‍රෝල් පද්ධති ප්‍රමාණයක් භාවිතයේ ඇති බවට අද බොහෝ දෙනෙක් සිත සිටිති.
ABS Break Paddhathi Saha Traction Control - ABS බ්රේක් පද්ධති සහ ට්‍රැක්ෂන් කොන්ට්‍රෝල්
- Publisher: Damuthu Technical Publication - දමුතු තාක්ෂණික ප්‍රකාශන
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - D.M.M Dasanayaka - ඩී.එම්.එම් දසනායක
- ISBN: 9789559704751
- Availability: Out Of Stock
-
Rs. 800.00
- KBOOKS Cashback Rewards: 80