සෑම ජීව භාෂාවක්ම ව්‍යවහාරයේ පවතින්නේ කිසියම් මානව සමාජයක් ආශ්‍රිතව ය. සමාජයේ විවිධ වූ සන්නිවේදන කටයුතු කර ගැනීම සදහා භාෂාව අත්‍යවශ්‍ය මෙවලමක් වෙයි.
මේ අනුව භාෂාවේ දක්නට ලැබෙන විවිධත්වය සන්නිවේදනය සමග බැදී පවතින්නකි.
Bhashawa Ha Sanniwedanaya - භාෂාව හා සන්නිවේදනය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- - Sandagomi Koparahewa - සඳගෝමි කෝපරහේවා
- ISBN: 9789553087225
- Availability: Available
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 25