අද භාවිතාවන නවීන පෙට්‍රල් මෝටර් රථයක ඉග්නිෂන් පද්ධතිය පරිගණක පාලනයෙන් යුතුව ක්‍රියාකරන බැවින් පිටතින් එහි දැකිය හැක්කේ කොටස් කිහිපයක් පමණි. එසේ වුවත් මෙම පද්ධතිය තුල යම් දෝෂයක් ඇතිවුවහොත් එය නිවැරදිව හදුනාගැනුමට මෙම පද්ධතියේ සම්පුර්ණ ක්‍රියාකාරීත්වය දැන සිටිය යුතුවෙයි.මෙම දැනුම නොමැතිවද මෙහි යම් යම් අළුත්වැඩියාවන් කාර්මිකයින්ට කළ හැකිව තිබෙයි. ඒ අද වන තෙක් පද්ධතිය අයත් දකින දකින කොටස් මාරුකර බැලීමෙනි.
Electronic Palana Ignition Paddhathi - ඉලෙක්ට්‍රොනික් පාලන ඉග්නිෂන් පද්ධති
- Publisher: Damuthu Technical Publication - දමුතු තාක්ෂණික ප්‍රකාශන
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - D.M.M Dasanayaka - ඩී.එම්.එම් දසනායක
- ISBN: 9559704710
- Availability: Out Of Stock
-
Rs. 700.00
- KBOOKS Cashback Rewards: 70