වාක් සම්ප්‍රදාය යනු ජීව භාෂාවක ව්‍යවහාරයේ පවත්නා සුවිශේෂී ප්‍රකාශන විලාසයකි.මෙම ප්‍රකාශනය පද කීපයකින් හෝ නැතහොත් වාක්‍යංශයකින් යුක්තය.ඉන් දනවන විශේෂත්වය වනුයේ එහි පදගතාර්ථයට වඩා හාත්පසින්ම වෙනස් අර්ථයක් ද්වනිත කිරීමය.නිදර්ශනයක් වශයෙන් අප කවුරුත් දන්නා 'A Black Sheep' යන්න දැක්විය හැකිය.එහි පදගතාර්ථය අපි දනිමු.නමුත් වාක් සම්ප්‍රදාය අනුව එය අරුත් දනවනුයේ විසම චරිතයකින් යුත් තැනැත්තා යන්නය.
Idioms Wak Sampradaya - Idioms වාක් සම්ප්‍රදාය
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - English - ඉංග්‍රීසි
- - Ru Pe Wijesinghe - රූ. පෙ. විජේසිංහ
- ISBN: 9789556864120
- Availability: Available
-
Rs. 150.00
- KBOOKS Cashback Rewards: 15