මෙය එක්සෙල් පිළිබඳව කිසිම මූලික වැටහීමක් නැති අයෙකුට පවා උපයෝගී කරගෙන එක දිනක් ඇතුළත සාමාන්‍ය වැඩපතක් සහ ප්‍රස්ථාරයක් නිර්මාණය කර ගන්නා අන්දම පැහැදිලි කර දීම ඉලක්ක කරගෙන සකස් කරන ලද්දකි.මෙය ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ සාමාන්‍ය ව්‍යාපාරිකයන් ඉලක්ක කරගෙන ලියන ලද්දකි.
'මයික්‍රොසොෆ්ට් ඔෆිස් එක්සෙල් ' මගින් යමෙකුට වැඩපතක් මුල සිටම නිර්මාණය කර ගැනීම,සංස්කරණය,හැඩගැස්වීම හා මුද්‍රණය කර ගැනීම හා සම්බන්ධ සියලුම විස්තර ඉතාමත්ම සරල ආකාරයට,අවස්ථානුකූල තිර රූප රාශියක් ද සහිතව පැහැදිලි කර ඇත.එමෙන්ම මෙහි ප්‍රස්ථාර නිර්මාණය මෙන්ම දත්ත විශ්ලේෂණය හා සම්බන්ධ මූලික තොරතුරු හා උපදෙස් ද ඇතුලත් ය.
Microsoft Office Excel - මයික්‍රොසොෆ්ට් ඔෆිස් එක්සෙල්
- Publisher: Akarsha Publishers - ආකර්ෂා ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - N P Wijerathna - එන් පී විජේරත්න
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- - Computer Science and IT - පරිගණක විද්‍යාව සහ තොරතුරු තාක්ෂණය
- ISBN: 9789556722048
- Availability: Out Of Print
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35