මෙම ඉලෙක්ට්‍රොනික පරිපථ නමැති ග්‍රන්ථය මගින් ඉලෙක්ට්‍රොනික ක්ෂේත්රයට පිවිසෙන්නන්ට සහ පාසැල් සිසු දරු දැරියන්ට වඩාත් පහසුවෙන් සහ ඉතාමත් සරලව සෑදිය හැකි ඉලෙක්ට්‍රොනික පරිපථ 40ක් පමණ ඉදිරිපත් කර ඇත.එසේම ඉලෙක්ට්‍රොනික පරිපථ වල භාවිත කරන උපාංග පිළිබඳව ගැඹුරින් විස්තර කර ඇත.මෙම පොත පරිහරණය කිරීමෙන් ඉලෙක්ට්‍රොනික පරිපථ එකලස් කිරීම පිළිබඳව හා ඉලෙක්ට්‍රොනික උපාංග පිළිබඳව මනා දැනුමක් ලබා ගත හැකිය.
Nawathama Electronica Paripatha Anka 01 - නවතම ඉලෙක්ට්‍රොනික පරිපථ අංක 01
- Publisher: Akarsha Publishers - ආකර්ෂා ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - W M Sampath Wijesinghe - ඩබ්.එම්.සම්පත් විජේසිංහ
- ISBN: 9789556721775
- Availability: Available
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20