ශ්‍රී ලංකාවේ විශාලතම ඉංගිරිසි -සිංහල ශබ්ද කෝෂයයි. එහි සියලු වචන පන්ලක්ෂය ඉක්මවයි. නව නිර්මිත සිංහල වචන ලක්ෂය ඉක්මවයි. අප්‍රකට පදවලට රූ සටහන් සපයයි. ඉංග්‍රීසි ශබ්දාර්ථයන්ට කප්රුකකි. ශාස්ත්‍රඥයන්ට, භාෂා පරිවර්තකයන්ට , ගුරුවරුන්ට හා ඉංග්‍රීසි ඉගෙන ගන්නා සිසුන්ට සිතුමිණකි .
Ingirisi Sinhala Maha Shabdakoshaya palamu , dewani, veluma - ඉංගිරිසි සිංහල මහා ශබ්දකෝෂය පළමු දෙවැනි වෙළුම
- Publisher: Sanhinda Publishers - සංහිඳ ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Sucharitha Gamlath - සුචරිත ගම්ලත්
- - Dictionary - ශබ්දකෝෂ
- ISBN: 97895550101009
- Availability: Out Of Stock
-
Rs. 15,000.00
- KBOOKS Cashback Rewards: 1500