The Art of Short Story: A Theoretical and Comparative Study.
පූර්විකා
1. පරිච්ඡේදය:
සිංහල කෙටිකතා අධ්‍යයනය සහ කෙටිකතාවේ විචිත්රතාව
2. පරිච්ඡේදය:
කෙටිකතාවෙහි ආකෘතික විචිත්රතාව සහ ප්රතිනිර්මාණ විධි - න්‍යායික කතිකා
3. පරිච්ඡේදය:
චෙකෝෆ් සහ බෝර්හේස්: නූතන කෙටිකතාවෙහි මාවත් දෙකක් ගැන විමර්ශන
4. වැනි පරිච්ඡේදය:
ෆැන්ටසිමයත්වය සහ යථාර්ථවාදිත්වය: කොර්තසර්ගේ කෙටිකතා න්‍යාය සහ කලාව
5. පරිච්ඡේදය:
නූතනවාදය, පශ්චාත්-යථාර්ථවාදය, ෆැන්ටසිමයත්වය සහ සිංහල කෙටිකතාවේ ප්රතිනිර්මාණ තාක්ෂණ
6. පරිච්ඡේදය:
ඉතා කෙටි කෙටිකතා හෙවත් ක්ෂුද්‍ර ප්රබන්ධමය කෙටිකතා: උපශානරයක් ගැන හැඳින්වීමක්
7. පරිච්ඡේදය:
කෙටිකතාවේ ව්‍යූහය සහ තේමාත්මක පරිකල්පනය
8. පරිච්ඡේදය:
නිරවසාන නිරීක්ෂණ: කෙටිකතාව රූපකමය අවකාශයක් ලෙස (ආශි‍්‍රත ලේඛන සහ සුචිය සමග පිටු 433)
Ketikatha Kalawa - කෙටිකතා කලාව
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - Liyanage Amarakeerthi - ලියනගේ අමරකීර්ති
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553113085
- Availability: Available
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75